iq problem (dice )

Freereload

Well-known member
  • Feb 13, 2019
    770
    307
    63
    Untitled.png

    meka hadanne kohomada sinhalu
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    සිම්පල්ම විදිය තමයි විබාගෙකදි ඕක ආව නං මකන කෑල්ලෙ(හරි පැන්සල් පෙට්ටියෙ හරි) ඔය ටික ලියලා ටෙස් කරන එක
    එහෙම නැත්තං හිතලා කරන්නත් පුලුවන්.
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    770
    307
    63
    සිම්පල්ම විදිය තමයි විබාගෙකදි ඕක ආව නං මකන කෑල්ලෙ(හරි පැන්සල් පෙට්ටියෙ හරි) ඔය ටික ලියලා ටෙස් කරන එක
    එහෙම නැත්තං හිතලා කරන්නත් පුලුවන්.
    Makaneka noliya hadanda puluhan system ekak thiyenawa me wage ewa, eth meka ehema ba
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    1-(2)
    2-(4)
    පිහිටීම් නේ කියලා තියෙන්නෙ පලවෙනි එකේ හැඩ තලයයි අකුරු 2 එවා 4යි,අකුරුම තුනේ ඒවා 1යි එතකොට පිහිටීම් 2යි

    2වෙනි එකේ හැඩතලයි අකුරු 2 ඒවා 1යි,අකුරු 2 ඉලක්කම්‍යි 1,අකුරු 3 ඒව 2යි,ඉලල්ලම්‍යි හැඩතල 2 එක්‍යි--පිහිටීම් 4යි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,193
    113
    එකමත් එක රටක
    එක එක පෙට්ටියේ ප්‍රති විරුද්ද අකුරු නිකන් ලියාගන්න. ඒ වා එක ලග ආවොත් වෙනස් ඝනයකක් එහෙම නේ ?. :rolleyes:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    1-(2)
    2-(4)
    පිහිටීම් නේ කියලා තියෙන්නෙ පලවෙනි එකේ හැඩ තලයයි අකුරු 2 එවා 4යි,අකුරුම තුනේ ඒවා 1යි එතකොට පිහිටීම් 2යි

    2වෙනි එකේ හැඩතලයි අකුරු 2 ඒවා 1යි,අකුරු 2 ඉලක්කම්‍යි 1,අකුරු 3 ඒව 2යි,ඉලල්ලම්‍යි හැඩතල 2 එක්‍යි--පිහිටීම් 4යි

    නෑ නේ
    පලවෙනි එකේ මුල් එක ඇරෙන්න අනෙක් හතරම එක ඝනකයක් වෙන්න පුලුවන්
    ඇඳල බැලුවම පේනවා

    එක එක පෙට්ටියේ ප්‍රති විරුද්ද අකුරු නිකන් ලියාගන්න. ඒ වා එක ලග ආවොත් වෙනස් ඝනයකක් . එච්චරයි නේ බන්. :rolleyes:

    ඝනකේ කැරකිලා උඩ යට මාරු වෙලා එහෙමත් තියෙන්න පුලුවන් නේ, එතකොට පේන්න තියන පැති තුනට සාපේකශව අනෙක් ඒව කොහෙද කියලා හදා ගන්න පුලුවන්නේ

    පලවෙනි එකට 4
    දෙවනි එකට 3
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,193
    113
    එකමත් එක රටක
    ඝනකේ කැරකිලා උඩ යට මාරු වෙලා එහෙමත් තියෙන්න පුලුවන් නේ, එතකොට පේන්න තියන පැති තුනට සාපේකශව අනෙක් ඒව කොහෙද කියලා හදා ගන්න පුලුවන්නේ

    පලවෙනි එකට 4
    දෙවනි එකට 3
    මට ආවේ
    96- 3
    97- 2
    :unsure:
     
    Last edited: