Makaneka noliya hadanda puluhan system ekak thiyenawa me wage ewa, eth meka ehema baසිම්පල්ම විදිය තමයි විබාගෙකදි ඕක ආව නං මකන කෑල්ලෙ(හරි පැන්සල් පෙට්ටියෙ හරි) ඔය ටික ලියලා ටෙස් කරන එක
එහෙම නැත්තං හිතලා කරන්නත් පුලුවන්.
පෙට්ටිය දිග ඇරලා තියන විදිය කොලේක ඇඳලා පුලුවන්Makaneka noliya hadanda puluhan system ekak thiyenawa me wage ewa, eth meka ehema ba

1-(2)
2-(4)
පිහිටීම් නේ කියලා තියෙන්නෙ පලවෙනි එකේ හැඩ තලයයි අකුරු 2 එවා 4යි,අකුරුම තුනේ ඒවා 1යි එතකොට පිහිටීම් 2යි
2වෙනි එකේ හැඩතලයි අකුරු 2 ඒවා 1යි,අකුරු 2 ඉලක්කම්යි 1,අකුරු 3 ඒව 2යි,ඉලල්ලම්යි හැඩතල 2 එක්යි--පිහිටීම් 4යි
එක එක පෙට්ටියේ ප්රති විරුද්ද අකුරු නිකන් ලියාගන්න. ඒ වා එක ලග ආවොත් වෙනස් ඝනයකක් . එච්චරයි නේ බන්.![]()
මට ආවේඝනකේ කැරකිලා උඩ යට මාරු වෙලා එහෙමත් තියෙන්න පුලුවන් නේ, එතකොට පේන්න තියන පැති තුනට සාපේකශව අනෙක් ඒව කොහෙද කියලා හදා ගන්න පුලුවන්නේ
පලවෙනි එකට 4
දෙවනි එකට 3