Mar 7, 2009
2,028
97
0
lankawe
එක්කතරා නිවසක කාමර 4ක් තිබේ. මලමු කාමරෙන් එලියට ආ මීයන් පිරිසක් දුටු ගෙදර අයිතිකරු මීයන්ගෙන් යම් ප්‍රමාණයක් මරා දමන ලදී.
ඉතිරි වූ මීයන් ක්ෂණිකව දෙගුණයක් බවට පත්වී. දෙවන කාමරයට රිංගා ගන්න ලදී.
දෙවන කාමරයේ සිට නැවත එන මීයන් දෙසට, දිව ගිය නිවෙස් හිමියා.
කලින් මරා දමන ලද ප්‍රමාණයම මරා දමන ලදී.
ඉන් පසු ඉතිරි වූ මීයන් තුන්ගුණයක් වී.
තුන්වන වන කාමරයටද රිංගා ගන්නා අතර එම කාමරයෙන් එලියට එන විටදීද කලින් මරා දැමු ප්‍රමාණයට මරා දැමිය.
ඉන් පසුවද මීයන් සිව් ගුණයක් වී සිව්වන කාමරයට රිංගා ගන්න ලද අතර එම කාමරයෙන් එලියට එන මීයන්ගෙන් කලින් තුන් වාරයේදීම වරකට මරා දැමු ප්‍රමාණයම මරා දැමු විට මීයන් සියල්ල මැරී සිටිනු දැක අයිතිකරු සුසුමක් හෙලීය..


1. පළමු කාමරයෙන් එලියට ආ අවම මීයන් ප්‍රමාණය කොපමණද..?
2. වරකට මර දමන ලද අවම මීයන් ප්‍රමාණය කොපමණද..?
 

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ප්‍රශ්නේ පැහැදිලි මදි මචං.. තියනවනම් english එකත් දාපංකෝ..
    උඹ පටලලා වගේ :P
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    mulin eliyata apu awama gana (a) = 41

    eka warakata marapu awama gana (d) = 24



    4[3{2(a-d)-d}-d]-d=0

    a saha d purna sankya wiya yuthuyi.
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    X 1st incoming
    Y 1st kill count

    in the 2nd room incoming
    2(X-Y)

    kill count

    2(X-Y) - Y = 2X - 3Y

    2 incoming

    3(2X - 3Y) =

    6X-9Y- Y = 6X-10Y

    4th incoming
    4(6X-10Y)


    4th Kill
    4(6X-10Y) -Y
    24X-40Y-Y = 24X- 41Y
    24X = 41Y


    Since 41 is a prime number X must be 41
    then Y will be 24