iqoption ඩවුන්ද බන්?

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
සල්ලි ගත්තා විතරයි සයිට් එක වැඩ නැහැනේ බන්.. VPN දාලත් බැලුවා. එත් වැඩ නැහැනේ.. මොකක්ද අවුල දන්නේ නැහැ.
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
නිකන් ගොන් ජෝක් දාගෙන බොරු කියන් නැතුව ඉදහන් පොඩි එකෝ. 61K withdraw කළා නම් ඒ කියන්නෙ iqoption කාලයක් තිස්සෙ කරන professional කෙනෙක්. සමහර වෙලාවට එක එක issues නිසා site එක විතරක් නෙමේ platform එකත් down වෙනව. ඉතින් කාලයක් තිස්සෙ කරන එකෙක්ට ඕක සාමන්‍ය දෙයක් ඒකට හේතුත් දන්නව. ආයෙ මේ මෙතනින් අහ අහ ඉන්න ඕන නෑ. එකෙන්ම තේරෙනව මූ අලුතෙන් ආපු එකෙක් කියල. හැමදාම loss වෙවි ගොන් බයිල ගහනව
මම ෆොරෙක්ස් කරන්නේ 2006 ඉදන් මචන්, ඉස්සෙල්ලාම මගේ බ්‍රෝකර් උනේ etoro. ඒ ප්ලැට්ෆෝම් එක මට ඇල්ලුවේ නැති නිසා මම ගියා MT4 එකට. ඉස්සෙලාම මගේ MT4 බ්‍රෝකර් උනේ XM, ඊට පස්සේ oanda. වැඩියෙන්ම ට්‍රේඩ් කලේ FXCM එකේ. Citibank එකේ ඒ කලේ දුන්නා ට්‍රේඩ් කරන්න.. දුකාස්කොපි එකෙත් හිටියා. මම තරම් ෆොරෙක්ස් කරලා නැහැ එළකිරි එකේ කවුරුත්.. හැබැයි මම මගේ දැනුම බෙදාගත්තා එළකිරි එකේ 2014 විතර ඉදන්. 2017දී සම්පුර්ණ නැවැත්තුවා ෆොරෙක්ස් සිග්නල් සහා ට්‍රික්ස් කියලා දෙන එක. මොකද කුහක මිනිස්සු මේ සමාජේ ඉන්නේ. ඩොලර් දාස් ගණන් හොයලා මගේ අම්මට හුකාපන් කියලා යනවා ඩොලර් 10-20ක් ලොස්ට් උනාම. උන්ට මතක නැහැ මගේ සිග්නල් වලින් හොයපුවා.. අන්න එහෙම උන් නිසා දැන් කිසිම කෙනෙකුට උදව් නැහැ.
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
uba eka parama 61000 ha adde ai blhan wechcha wade :P
අඩේ ඔය මම හින්දා නම් නෙමෙයි. මිලියන ගණන් අදින උන් ඉන්නේ.. සල්ලි ගත්තේ නම් අලුත් ආණ්ඩුවෙන් ටැක්ස් එහෙම නැහැ කියපු නිසා. :D:D
 
diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මම ෆොරෙක්ස් කරන්නේ 2006 ඉදන් මචන්, ඉස්සෙල්ලාම මගේ බ්‍රෝකර් උනේ etoro. ඒ ප්ලැට්ෆෝම් එක මට ඇල්ලුවේ නැති නිසා මම ගියා MT4 එකට. ඉස්සෙලාම මගේ MT4 බ්‍රෝකර් උනේ XM, ඊට පස්සේ oanda. වැඩියෙන්ම ට්‍රේඩ් කලේ FXCM එකේ. Citibank එකේ ඒ කලේ දුන්නා ට්‍රේඩ් කරන්න.. දුකාස්කොපි එකෙත් හිටියා. මම තරම් ෆොරෙක්ස් කරලා නැහැ එළකිරි එකේ කවුරුත්.. හැබැයි මම මගේ දැනුම බෙදාගත්තා එළකිරි එකේ 2014 විතර ඉදන්. 2017දී සම්පුර්ණ නැවැත්තුවා ෆොරෙක්ස් සිග්නල් සහා ට්‍රික්ස් කියලා දෙන එක. මොකද කුහක මිනිස්සු මේ සමාජේ ඉන්නේ. ඩොලර් දාස් ගණන් හොයලා මගේ අම්මට හුකාපන් කියලා යනවා ඩොලර් 10-20ක් ලොස්ට් උනාම. උන්ට මතක නැහැ මගේ සිග්නල් වලින් හොයපුවා.. අන්න එහෙම උන් නිසා දැන් කිසිම කෙනෙකුට උදව් නැහැ.

    mata nam ban athe thiyana satheth nathi una..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    mata nam ban athe thiyana satheth nathi una..
    ගොඩක් එවුන්ව ගොඩ දාලා දුන්නා බන්. ගෝල්ඩ් ඔයිල් එහෙම යි කරන ටයිම් කියලා දීලා.. නං ෆාම් පේරෝල් එකේදී කොහොමද ට්‍රේඩ් කරන්න ඕනා වගේ සිම්පල් ට්‍රික්ස් කිව්වා. සිග්නලුත් දුන්නා. ඉස්සර මම සාමාන්යෙන් දවසම ඔන්ලයින්. ඒ ඉන්නගමන් තමා විකාර කෙරුවේ, ගෙම්කාරයා කතා ලිව්වේ.. ජනාදිපති, ගුගල් බෝයි වලි ඇද්දේ.. මේ ඔක්කොම ෆන් එකට කලේ..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    iq ekata syber attack ekakda, salli walata kelaweyida
    එහෙම ආරංචියක්නම් නැහැ. මම අකවුන්ට් මැනේජර්ට කතා කරන්න ට්‍රයි කළා. ඌ නිදි වගේ. වොයිස්මේල් එකට යන්නේ..