Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    5by61y.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    BUMPER


    mcn IQ Option ethakota Expert Option kynnne manupilated market bn

    owa krnna yanna epa thanikarama suduwak

    nkn salli tika nathi wei oken ain weyan dnma
     
    • Like
    Reactions: shenat

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    price action
    chart pattern
    tech analysis............etc

    binary atha arala binance spot walata yanna............
    inpasse forex karala balanna.....
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    Iq එකට 1300 USD loss. මේක හිටපු ලක්ස්මන් ගොයියත් එක්ක ෆොරෙක්ස් කරන්න ගිහින් 300USD Loss. කිව්වට වැඩක් නෑ කරල බලලම හැදියන්
     
    • Haha
    Reactions: diwarathne

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    ඔය මගුල කරන්න එපා බන් පට්ට සුදුවක්
    උබ ලොස් උනත් ආයේ ආයේ කරනවා පුරුද්දකට වගේ
    කරනවානම් ෆොරෙක්ස් කරපන් හොදට පුරුදු වෙලා පුලුවන්නම් කිසිම indicator එකක් නැතිව naked chart
    උබේ කාලය සල්ලි නාස්ති කරන්න එපා බයිනරි ඔප්ෂන් වලටනම්
    කෝර්ස් කාරයෝ කියන තරම් සුන්දර නැහැ ඕක