Iraj ගෙන් පොඩි එකෙකුට කම්පුටරයක්

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    මචන් නරක දේ නරකයි කියනවා වගේම හොඳ දේ අගය කරන්න ඕනේ, මොනා උනත් ඌ කරපු දේ වටිනවා, මටනම් කඳුළු ආවා පොඩි එකාගේ හිතේ සතුට දැකලා...​
    :yes::yes::yes::yes:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    මචන් නරක දේ නරකයි කියනවා වගේම හොඳ දේ අගය කරන්න ඕනේ, මොනා උනත් ඌ කරපු දේ වටිනවා, මටනම් කඳුළු ආවා පොඩි එකාගේ හිතේ සතුට දැකලා...​

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    Hoda de agaya karanna one. Eth bn mu karanne eka neme.

    Meka mokakhari kunu video ekak karala kattiya baninna gaththahama shape eka mokakhari podi hoda eka deyak karala video ekak danawa chanel eke. onna ithin eka balala ane ewa hoda wada, niyamai aiye kiyala subscribe karala share karala, views tika wadi karala lasthi karala denawa eilaga kunu godata.

    Oka godak unta mathaka naa. Oka kalin kunu video ekak kala lesbian scene ekakhari gay scene ekak dala, ekata kattiya palu yanna banna gaman. Mu harak marana thankata cid eken wage panala video ekak karala loku add ekak damma, onna minissu ayeth niyamai aiye, ela kiya kiya hoda kiyawana,muge hati amathaka karala.
    Dan meka. Oka oya marketing wadak karanne eilaga kunu godata. Ape unta 7dawasai mathak kiyana eka oka hama thissema kiyanawane, ekamai uth use karanne views wadi karaganna. Ape un harak wage ahuwenawa.

    කොහොම හරි කමක් නෑ..පොඩි එකාගේ සිහිනය සැබෑ උනානේ මචන්..අපි ඔය සන්ධියෙද කොහොම හීන මැව්වඩ යකෝ..පෙන්ටියම් වන් එකක් හරි හදාගන්න..ඒ ගැන හිතලා සතුටු වෙමු..මිනිහා ගේ ක්‍රියාකලාපය නෙවෙයි..පොඩි එකාට ලැබුනු දේ ගැන..බලහන් ඌ දැන් පට්ට හැපි එකෙන් ඇත්තේ.. :rolleyes::rolleyes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,617
    8,867
    113
    මචන් නරක දේ නරකයි කියනවා වගේම හොඳ දේ අගය කරන්න ඕනේ, මොනා උනත් ඌ කරපු දේ වටිනවා, මටනම් කඳුළු ආවා පොඩි එකාගේ හිතේ සතුට දැකලා...​
    :yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඌ ලක්ෂයක් නෙමෙයි ලක්ෂ දහයක් හෙවුවත් මොකෝ බන්, බලපන් අර පොඩි එකාගේ සතුට. ඌට ඉතින් හරි යන එක අහන්නත් දෙයක්ද.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,617
    21,201
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    පව් බන් පොඩි එකා
    ඉස්සර අපිත් කොච්චර ආසාවෙන් හිටියද
    හොද වැඩක් එකනම්...
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:



    ලංකාවේ මිනිස්සු පට්ට ගොබ්බයි බං :( අනේමන්දා. මම හැමදාම හිතන එකක් තමයි බුද්ධධර්මය මෙච්චර තියෙන එකම රට මෙහෙම උනේ ඇයි කියල. කොච්චර ප්‍රැක්ටිකල් දර්ශනයක්ද..ඒත් අපේ උන් සංස්කෘතියට තමයි වදින්නේ. බුද්ධධර්මයෙන් හැදුනනන් ආකල්ප ඉස්සරහින් මිට වඩා. හොදක් කලත් ඌට බනිනවා :rofl: ඕව නොකලම කියනව ඔය ගන්න සල්ලි වලින් අඩුම තරමේ දෙයක් කරපන් කියල. මහ ගොන්ම ආතල් දෙන රටක් මේක :D


     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,617
    21,201
    113
    Panadura
    මචන් නරක දේ නරකයි කියනවා වගේම හොඳ දේ අගය කරන්න ඕනේ, මොනා උනත් ඌ කරපු දේ වටිනවා, මටනම් කඳුළු ආවා පොඩි එකාගේ හිතේ සතුට දැකලා...​

    :yes: :yes: :yes:
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මචන් නරක දේ නරකයි කියනවා වගේම හොඳ දේ අගය කරන්න ඕනේ, මොනා උනත් ඌ කරපු දේ වටිනවා, මටනම් කඳුළු ආවා පොඩි එකාගේ හිතේ සතුට දැකලා...​

    Sirawatama machan patta moment ekak ige videos kocchara awl unath million ganan viwes thiyenne ape un balana nisane hoda de agay karanna ona
    :yes: