IRAJ ජෙප්පන්ට ඈට්ටි හෑලෙන්න දෙයි

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    ඉරාජ්-මිලින්ද කරන බයිතක්ෂලාව, බයියන්ගේ ලෝකය මරු ප්‍රෝග්‍රෑම් එකක්.

    උන් දෙන්නා කාටවත් බනින්නේ, වෛරය වපුරන්නේ නැහැ ජෙපි යු ටියුබ් කාරයෝ වගේ.

    උන්ගේ ආතල් එකේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ.
    පුක දෙන ජෝන්
     
    • Haha
    Reactions: dayt0na

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    යකෝ ට ITC රත්නදීප project එකේ ගාන ඩොලර් මිලියන 300ක් වගේ .
    ඒ වගේ 10ක් නිකන් හිතපන් බිලියන 3ක් කියන්නේ :ROFLMAO: 🤌


    කට එන්නේ කීයද ඒක කීවා ඇත්ත වෙන්නම ඕනි කියල එකක් නෑනේ
     
    • Haha
    Reactions: hapriyankara

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,301
    1,337
    113
    ඔහොම නෙවේ කොහොම දැම්මත් ඕකගේ video බලන්නේ නෑ. data unlimited උනාට current එකයි වෙලාවයි අපරාදේ ඕකගේ video බලන්න යන.
    Kiyamu balanna ahan kara nagare 😆
     
    • Haha
    Reactions: Sonique