Iraj ප්‍රසිද්ධ වෙන්න කලින්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    ඉරාජ් ඵතනදි කියන්නෙත් පට්ට පල් බොරුවක්..මුලින්ම ඉන්දියන් බංග්රා මියුසික් ඵක දාල සිංදුව හැදුවෙ භාතිය සංතුෂ් ලා ඒත් ඒක රිලීස් කරන්න පරක්කු වෙලා..වසන්ත දුක්ගන්නා රාල තමා ඒ සිංදුව ලියල තියෙන්නෙ.දවසක් ඒ භාතියලගේ සිංදුව වසන්ත දුකා අහ අහ ඉන්න කොට හදිස්සියේම ඉරාජ් වසන්තලගේ ගෙදර අැවිල්ලා සිංදුවක් ලියවාගන්න..ඒක උෟ අායෙත් ප්ලේ කර කර අහලා නියමයි කිය කිය..ඊට පස්සේ දුකාට කියලා මට හදිස්සි වැඩක් තියෙනව මම වෙන දවසක ඵන්නම් කියල දඩි බිඩියේ ඵතනින් ගිහින්..ඊට දවස් කීපයකට පස්සේ තමා අහංකාර නගරේ ඔය ඉන්දියන් බංග්රා මියුසික් ඵකට රීමික්ස් කරලා රිලීස් කරේ..වසන්ත දුකා මයි ඕක කිව්වේ දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ්ස් ඵකට අැවිත්..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    📸 Watch this video on Facebook https://www.facebook.com/share/v/cWPX8n8TRu1yzwvs/?mibextid=KsPBc6&startTimeMs=1000

    Code:
     📸 Watch this video on Facebook https://www.facebook.com/share/v/cWPX8n8TRu1yzwvs/?mibextid=KsPBc6&startTimeMs=1000 [CODE]
    
    respost ද දන්නේ නෑ

    ගු ඉරාජ් පොන්සි රාජපක්ශ පල් හොරුන්ගේ ගූ වල ඉහගෙන කන්න පටන් ගන්න කලින් කාලේ :ROFLMAO: :ROFLMAO: 🤮 🤮

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,729
    8,474
    113
    ඉරාජ් හොද එකා බන්. ඌ ඔය පොලිටික්ස් අල්ලන් ඉන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඔනවට මිසක් ඇත්තටම පොලිටික්ස් ඔන නිසා නෙමෙයි. ඌ ආපු කාලෙත් එක්ක බලාම මේ වෙනකොට නැතිවෙලා අමතක වෙලා ඉන්න හිටපු එකෙක්. ඌත් දන්නවා පොලිටික්ස් ගාවගෙන අප්ඩේට් එකේ ඉන්න ඔන විදිය. රනිදුවා නම් ස්ටෙට් වල ටෙක් බිස්නස් කම්පනි එකක් කරනවා. රනිදු නිසා ඉරාජ් ආව මිසක් ඉරාජ් නිසා රනිදු ලොවෙත් ආවේ නැහැ මොකද ඉරාජ්ට සින්දු කියන්න බැහැ
     
    • Haha
    Reactions: SDCR

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    දෙමල්ලු තම්බි මියුසික් කරනවා මරාගන්නෙ නැ
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,821
    2
    2,101
    113
    On a Cloud
    ඉරාජ් හොද එකා බන්. ඌ ඔය පොලිටික්ස් අල්ලන් ඉන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඔනවට මිසක් ඇත්තටම පොලිටික්ස් ඔන නිසා නෙමෙයි. ඌ ආපු කාලෙත් එක්ක බලාම මේ වෙනකොට නැතිවෙලා අමතක වෙලා ඉන්න හිටපු එකෙක්. ඌත් දන්නවා පොලිටික්ස් ගාවගෙන අප්ඩේට් එකේ ඉන්න ඔන විදිය. රනිදුවා නම් ස්ටෙට් වල ටෙක් බිස්නස් කම්පනි එකක් කරනවා. රනිදු නිසා ඉරාජ් ආව මිසක් ඉරාජ් නිසා රනිදු ලොවෙත් ආවේ නැහැ මොකද ඉරාජ්ට සින්දු කියන්න බැහැ
    :lol: :lol: :lol: :lol: Hari machan ela....!
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ඉරාජ් ඵතනදි කියන්නෙත් පට්ට පල් බොරුවක්..මුලින්ම ඉන්දියන් බංග්රා මියුසික් ඵක දාල සිංදුව හැදුවෙ භාතිය සංතුෂ් ලා ඒත් ඒක රිලීස් කරන්න පරක්කු වෙලා..වසන්ත දුක්ගන්නා රාල තමා ඒ සිංදුව ලියල තියෙන්නෙ.දවසක් ඒ භාතියලගේ සිංදුව වසන්ත දුකා අහ අහ ඉන්න කොට හදිස්සියේම ඉරාජ් වසන්තලගේ ගෙදර අැවිල්ලා සිංදුවක් ලියවාගන්න..ඒක උෟ අායෙත් ප්ලේ කර කර අහලා නියමයි කිය කිය..ඊට පස්සේ දුකාට කියලා මට හදිස්සි වැඩක් තියෙනව මම වෙන දවසක ඵන්නම් කියල දඩි බිඩියේ ඵතනින් ගිහින්..ඊට දවස් කීපයකට පස්සේ තමා අහංකාර නගරේ ඔය ඉන්දියන් බංග්රා මියුසික් ඵකට රීමික්ස් කරලා රිලීස් කරේ..වසන්ත දුකා මයි ඕක කිව්වේ දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ්ස් ඵකට අැවිත්..
    මම ඕක ඇහුව වගේ මතකයි ඒ දවස් වල...
    "සාවනකා.." හින්දි රීමික්ස් එකත්, ඒ වගේම bns එක්ක ගේමට, රෙකෝඩ් කරල දාපු එකක්... ඒ කතාවත් කියන්නෙ දුකාම තමයි... හැබැයි, ඒකෙදි bns මියුසික් වීඩියෝව නිසා හිට් වෙනව..
    ඉරාජ්ට රිලීස් කරගන්න පුලුවන් වෙන්නෙ ඕඩියෝ එක විතරයි..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    ඉරාජ් කාරය ඉස්සර රනිඳුගෙ පස්සෙන් නැට්ට වගේ ඇවිත් මූන පෙන්නුවෙ.රනිඳු නිසා ගොඩ ගිය ඒකෙක්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    Iraj kiyanne djkhalid, dr dre wage dial ekak..
    Watema unge talents anduragena ewa hari thanata yodawala honda final product ekak hadanawa..
    Samaharawita melody uge nowenna puluwan namuth final product eka original melody gahapu ekata bari tharam final hit ekak karanne mu.. eka sampradika nowunath loku talent ekak..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    porawa issara mama tikak dannawa. samanya jiwithe minihek widiyata nam pora shape dial ekak. politics karanna gaththata passe nam kohomada danne ne.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    උගේ මුල්ම අැල්බම් ඵක යාළුවෙක් තමා මටත් අහන්න දුන්නේ..ඒක අහල උෟටම දීලා අළුතින්ම ඒ CD ඵක අරන් පට්ටම ගැහුවා ඒ කාලේ.😅.ටැලන්ට් ඵකක් තියෙන පොරක්..😎

    uM5oZ3I.jpeg

    ඉරාජ් ඵතනදි කියන්නෙත් පට්ට පල් බොරුවක්..මුලින්ම ඉන්දියන් බංග්රා මියුසික් ඵක දාල සිංදුව හැදුවෙ භාතිය සංතුෂ් ලා ඒත් ඒක රිලීස් කරන්න පරක්කු වෙලා..වසන්ත දුක්ගන්නා රාල තමා ඒ සිංදුව ලියල තියෙන්නෙ.දවසක් ඒ භාතියලගේ සිංදුව වසන්ත දුකා අහ අහ ඉන්න කොට හදිස්සියේම ඉරාජ් වසන්තලගේ ගෙදර අැවිල්ලා සිංදුවක් ලියවාගන්න..ඒක උෟ අායෙත් ප්ලේ කර කර අහලා නියමයි කිය කිය..ඊට පස්සේ දුකාට කියලා මට හදිස්සි වැඩක් තියෙනව මම වෙන දවසක ඵන්නම් කියල දඩි බිඩියේ ඵතනින් ගිහින්..ඊට දවස් කීපයකට පස්සේ තමා අහංකාර නගරේ ඔය ඉන්දියන් බංග්රා මියුසික් ඵකට රීමික්ස් කරලා රිලීස් කරේ..වසන්ත දුකා මයි ඕක කිව්වේ දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ්ස් ඵකට අැවිත්..

    ඕක කිව්වේ දෙරණ VMA ඵකේ දුකා ඉරාජ් ඉස්සරහමයි..ඉරාජ්, BNS ල හිනා වෙවි අහන් හිටියේ..ඕක මහ ලොකු වැරැද්දක් නෙමෙයි..BNS ලා හදපු මියුසික් ඵකක් නෙමෙයිනේ ඕක ඒ කාලේ ප්‍රසිද්ධ වුන ඉන්දියන් ඵකක් නේ..ඵකම දේ BNS ලගෙ නෙත්තරාට කලින් අහංකාර නගරේ ලංකාවේ රිලීස් කරපු ඵක..ඒ වුනාට BNS ලගේ සිංදුවට වඩා ඒ music ඵක ගැලපෙන්නේ අහංකාර නගරේ සිංදුවට ගැලපුනා..

    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    ඉරාජ් ඵතනදි කියන්නෙත් පට්ට පල් බොරුවක්..මුලින්ම ඉන්දියන් බංග්රා මියුසික් ඵක දාල සිංදුව හැදුවෙ භාතිය සංතුෂ් ලා ඒත් ඒක රිලීස් කරන්න පරක්කු වෙලා..වසන්ත දුක්ගන්නා රාල තමා ඒ සිංදුව ලියල තියෙන්නෙ.දවසක් ඒ භාතියලගේ සිංදුව වසන්ත දුකා අහ අහ ඉන්න කොට හදිස්සියේම ඉරාජ් වසන්තලගේ ගෙදර අැවිල්ලා සිංදුවක් ලියවාගන්න..ඒක උෟ අායෙත් ප්ලේ කර කර අහලා නියමයි කිය කිය..ඊට පස්සේ දුකාට කියලා මට හදිස්සි වැඩක් තියෙනව මම වෙන දවසක ඵන්නම් කියල දඩි බිඩියේ ඵතනින් ගිහින්..ඊට දවස් කීපයකට පස්සේ තමා අහංකාර නගරේ ඔය ඉන්දියන් බංග්රා මියුසික් ඵකට රීමික්ස් කරලා රිලීස් කරේ..වසන්ත දුකා මයි ඕක කිව්වේ දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ්ස් ඵකට අැවිත්..
    ඉරාජ් ඒ කාලේ ඉදන්ම කැම්රි වැඩ කරලා තියනවා

    • Haha
    Reactions: SDCR