Code:
📸 Watch this video on Facebook https://www.facebook.com/share/v/cWPX8n8TRu1yzwvs/?mibextid=KsPBc6&startTimeMs=1000 [CODE]
respost ද දන්නේ නෑ
📸 Watch this video on Facebook https://www.facebook.com/share/v/cWPX8n8TRu1yzwvs/?mibextid=KsPBc6&startTimeMs=1000 [CODE]
respost ද දන්නේ නෑ
ආයේ රනිදු එක්ක සිංදුවක් ගැහුවා නේදranidu tath oka ariya seen ekakne thiyenne. ekane ranidu wenama song ekak gahuwe okata![]()
Watch this video on Facebook https://www.facebook.com/share/v/cWPX8n8TRu1yzwvs/?mibextid=KsPBc6&startTimeMs=1000
Code:📸 Watch this video on Facebook https://www.facebook.com/share/v/cWPX8n8TRu1yzwvs/?mibextid=KsPBc6&startTimeMs=1000 [CODE] respost ද දන්නේ නෑ
ඉරාජ් හොද එකා බන්. ඌ ඔය පොලිටික්ස් අල්ලන් ඉන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඔනවට මිසක් ඇත්තටම පොලිටික්ස් ඔන නිසා නෙමෙයි. ඌ ආපු කාලෙත් එක්ක බලාම මේ වෙනකොට නැතිවෙලා අමතක වෙලා ඉන්න හිටපු එකෙක්. ඌත් දන්නවා පොලිටික්ස් ගාවගෙන අප්ඩේට් එකේ ඉන්න ඔන විදිය. රනිදුවා නම් ස්ටෙට් වල ටෙක් බිස්නස් කම්පනි එකක් කරනවා. රනිදු නිසා ඉරාජ් ආව මිසක් ඉරාජ් නිසා රනිදු ලොවෙත් ආවේ නැහැ මොකද ඉරාජ්ට සින්දු කියන්න බැහැ
Hari machan ela....!මම ඕක ඇහුව වගේ මතකයි ඒ දවස් වල...ඉරාජ් ඵතනදි කියන්නෙත් පට්ට පල් බොරුවක්..මුලින්ම ඉන්දියන් බංග්රා මියුසික් ඵක දාල සිංදුව හැදුවෙ භාතිය සංතුෂ් ලා ඒත් ඒක රිලීස් කරන්න පරක්කු වෙලා..වසන්ත දුක්ගන්නා රාල තමා ඒ සිංදුව ලියල තියෙන්නෙ.දවසක් ඒ භාතියලගේ සිංදුව වසන්ත දුකා අහ අහ ඉන්න කොට හදිස්සියේම ඉරාජ් වසන්තලගේ ගෙදර අැවිල්ලා සිංදුවක් ලියවාගන්න..ඒක උෟ අායෙත් ප්ලේ කර කර අහලා නියමයි කිය කිය..ඊට පස්සේ දුකාට කියලා මට හදිස්සි වැඩක් තියෙනව මම වෙන දවසක ඵන්නම් කියල දඩි බිඩියේ ඵතනින් ගිහින්..ඊට දවස් කීපයකට පස්සේ තමා අහංකාර නගරේ ඔය ඉන්දියන් බංග්රා මියුසික් ඵකට රීමික්ස් කරලා රිලීස් කරේ..වසන්ත දුකා මයි ඕක කිව්වේ දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ්ස් ඵකට අැවිත්..
ඉරාජ් ඵතනදි කියන්නෙත් පට්ට පල් බොරුවක්..මුලින්ම ඉන්දියන් බංග්රා මියුසික් ඵක දාල සිංදුව හැදුවෙ භාතිය සංතුෂ් ලා ඒත් ඒක රිලීස් කරන්න පරක්කු වෙලා..වසන්ත දුක්ගන්නා රාල තමා ඒ සිංදුව ලියල තියෙන්නෙ.දවසක් ඒ භාතියලගේ සිංදුව වසන්ත දුකා අහ අහ ඉන්න කොට හදිස්සියේම ඉරාජ් වසන්තලගේ ගෙදර අැවිල්ලා සිංදුවක් ලියවාගන්න..ඒක උෟ අායෙත් ප්ලේ කර කර අහලා නියමයි කිය කිය..ඊට පස්සේ දුකාට කියලා මට හදිස්සි වැඩක් තියෙනව මම වෙන දවසක ඵන්නම් කියල දඩි බිඩියේ ඵතනින් ගිහින්..ඊට දවස් කීපයකට පස්සේ තමා අහංකාර නගරේ ඔය ඉන්දියන් බංග්රා මියුසික් ඵකට රීමික්ස් කරලා රිලීස් කරේ..වසන්ත දුකා මයි ඕක කිව්වේ දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ්ස් ඵකට අැවිත්..
ඉරාජ් ඒ කාලේ ඉදන්ම කැම්රි වැඩ කරලා තියනවාඉරාජ් ඵතනදි කියන්නෙත් පට්ට පල් බොරුවක්..මුලින්ම ඉන්දියන් බංග්රා මියුසික් ඵක දාල සිංදුව හැදුවෙ භාතිය සංතුෂ් ලා ඒත් ඒක රිලීස් කරන්න පරක්කු වෙලා..වසන්ත දුක්ගන්නා රාල තමා ඒ සිංදුව ලියල තියෙන්නෙ.දවසක් ඒ භාතියලගේ සිංදුව වසන්ත දුකා අහ අහ ඉන්න කොට හදිස්සියේම ඉරාජ් වසන්තලගේ ගෙදර අැවිල්ලා සිංදුවක් ලියවාගන්න..ඒක උෟ අායෙත් ප්ලේ කර කර අහලා නියමයි කිය කිය..ඊට පස්සේ දුකාට කියලා මට හදිස්සි වැඩක් තියෙනව මම වෙන දවසක ඵන්නම් කියල දඩි බිඩියේ ඵතනින් ගිහින්..ඊට දවස් කීපයකට පස්සේ තමා අහංකාර නගරේ ඔය ඉන්දියන් බංග්රා මියුසික් ඵකට රීමික්ස් කරලා රිලීස් කරේ..වසන්ත දුකා මයි ඕක කිව්වේ දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ්ස් ඵකට අැවිත්..