Iraj බයියෝ ඇවිලේ, මහින්ද ව දෝට්ට.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    සුදා ගේ ශෝ මයිනා, නෝමොළය බලනවා ද බන්....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේ හද්ද පිටිසර වියලි කලාපෙ උන් ඇවිල්ල අපෙ මහින්ද මහත්තයගෙන් ද බං ගේම ඉල්ලන්නෙ ? මොක්කුද මුං ? මැදමුලන වලව්කාර එතුමලට මේ ගෙවල් ලොකුයි කියලද හිතන්නෙ ? දොට්ට දැම්මොත් බලාගමු.. එදාට අපියි ඉස්සෙල්ලම බේරෙ වැවට බහින්නෙ..
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Kiyana kathawa aththa. Mun supiri gemak gahanava namal karayata lakunu danna habai. Mahindalage paththata adinava kiyanne ilagata enna inne namal karayane. Eth habai me kiyanne nm sahathika aththa
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මහින්ද වැරදී කරා.. ඒ යකා කරපු ලොකුම වැරැද්ද තමා රටේ යුද්දේ නවත්තපු එක..එහෙම නොකලා නම් මේ කොහෙවත් නැති වාමාංශික තබුත්තේගම ගොඩේ පචයෙක් පච ගහලා ජනාධිපති වෙයිද..:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඊරාජ් කියන්නේ ගූගොඩේ තියෙන සතේ උනත් දිවෙන් ගන්න සොන්නයෙක්... සල්ලි වලට ඕන දෙයක් කරයි.. ඒ තරම් පිං ගොනා
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    MR ta security eka thiyenna ona ban, oya gedara hamadama inna ekak nemei ne. War eka evara karapu ekama lankawata mara profit ekak, oya geyak alan dagalana eken wenne govenment eka cha wena eka.
    Sira oi oya wage katha kiyanne ekko low iq un unge katha walata chun wela karanawadanaththam jeppanta economy goda ganna ba kiyala therila wena magul wala ellenawada danna.
     
    • Like
    Reactions: AKI-SL

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    copied comment
    ඉරාජ් ,මිලින්ද වෙන කෙරෙන සියලුම දේවල් දෙස විමසිල්ලෙන් බලා ඉන්න අපට ගෙදර ඉඳන් කතා කරන්න වේදිකාවක් තනා දුන්,ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි

    සරලවම කිව්වොත් කොන් වෙලා ඉන්න බයියෝ ෆෝම් කරවන්නෙ ඉරාජ් 😂😂