Iraj මනමාලි සිංදුව කොපි කරලා -මෙන්න සාක්ෂි

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    Irajay

    දැන් ඉරාජ් කිවිවා නේද කොටියක් දෙනවා කියලා. ...බැරිද දන්නේ නැ එක ගන්න
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Menna badu

    Me mata a NINDA noyana handawe Copy eke Song eka diyalako:(

    images
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඉරාජ් හිතන් ඉන්නෙ බං ඌගෙ යාලුවන්ටට්යි උටයි විතරයි ලංකවෙන්ම නෙට් යන්න පුලුවන් කියලා. මම හිතන්නේ ඌත් කොපියක්ද කොහෙද
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිකන් බොරු නොකර හිටපන් මචන්. මමත් මේ උඹ දාල තියෙන එක බැලුව. ඒකෙ කිසිම කොපියක් නැහැ. කෙල්ලෙකුයි කොල්ලෙකුයි එක ළඟ වාඩි වෙලා ඉන්න සීන් එකක් දෙකක් තිබුන කියල මුළු සින්දුවම කොපි කළා කියන්න බැහැ.

    හැබැයි ඉරාජ්ගේ copycat indian melody ඇති. ඇයි ඉස්සර අපේ ප්‍රබුද්ධ සෙට් එකත් ඔය copy කරපු indian melodies තාම ඔය හොඳට ඇහෙන්නේ. ඒවා හොඳයි, මේවා වැරදියි.

    අපේ ඉරාජ් ගොයියා කිවිවනේ මනමාලි සිංදුව කොපියක් නෙවේ කියලා. මෙන්න ඉතින් අපිට ඉරජ්ගේ සිංදුව කොපි කරපු කොරියන් සෙටි එක අහුවුනා. මං හිතන්නේ ඔප්පු කලොත් කොටියක්ද කොහේද දෙනවා කියලත් කිවිවා නේද අපේ ඉරාජ් ගොයියා. ලොල්

    මෙකෙන් බලහල්ලා. බලලා ඇවිල්ලා අදහසත් කියපල්ලා

    http://www.youtube.com/watch?v=BQzf5SAEApI
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    මිනිහෙක්ගේ වැරදීම හොයන්නේ නැතුව හොඳ දේවල් වලට ප්ර්ශන්සා කරන්න ඉගෙන ගනින්ල්ල. .
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    නිකන් බොරු නොකර හිටපන් මචන්. මමත් මේ උඹ දාල තියෙන එක බැලුව. ඒකෙ කිසිම කොපියක් නැහැ. කෙල්ලෙකුයි කොල්ලෙකුයි එක ළඟ වාඩි වෙලා ඉන්න සීන් එකක් දෙකක් තිබුන කියල මුළු සින්දුවම කොපි කළා කියන්න බැහැ.

    හැබැයි ඉරාජ්ගේ copycat indian melody ඇති. ඇයි ඉස්සර අපේ ප්‍රබුද්ධ සෙට් එකත් ඔය copy කරපු indian melodies තාම ඔය හොඳට ඇහෙන්නේ. ඒවා හොඳයි, මේවා වැරදියි.

    :yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඉරාජ් හිතන් ඉන්නෙ බං ඌගෙ යාලුවන්ටට්යි උටයි විතරයි ලංකවෙන්ම නෙට් යන්න පුලුවන් කියලා. මම හිතන්නේ ඌත් කොපියක්ද කොහෙද

    :lol: