iraj kiyanne pissu huththek bn...ඒ උනාට උගේ ලොරි ටෝක්ස් තියෙන්නේ..ඌ හිතන් ඉන්නේ ඌ dr.dre කියලා.
![]()
iraj kiyanne creativity ekak nati boru posh seen ekak dagena inna porak. uge godak creations copy karala gahapu ewa. uu hitanawa ati anit aya ewa danne naha kiyala. mama nam dan uge music awurudu ganakin ahala na.

eka nam atta machanඒ උනාට උගේ ලොරි ටෝක්ස් තියෙන්නේ..ඌ හිතන් ඉන්නේ ඌ dr.dre කියලා.
![]()
අපේ ඉරාජ් ගොයියා කිවිවනේ මනමාලි සිංදුව කොපියක් නෙවේ කියලා. මෙන්න ඉතින් අපිට ඉරජ්ගේ සිංදුව කොපි කරපු කොරියන් සෙටි එක අහුවුනා. මං හිතන්නේ ඔප්පු කලොත් කොටියක්ද කොහේද දෙනවා කියලත් කිවිවා නේද අපේ ඉරාජ් ගොයියා. ලොල්
මෙකෙන් බලහල්ලා. බලලා ඇවිල්ලා අදහසත් කියපල්ලා
http://www.youtube.com/watch?v=BQzf5SAEApI
නිකන් බොරු නොකර හිටපන් මචන්. මමත් මේ උඹ දාල තියෙන එක බැලුව. ඒකෙ කිසිම කොපියක් නැහැ. කෙල්ලෙකුයි කොල්ලෙකුයි එක ළඟ වාඩි වෙලා ඉන්න සීන් එකක් දෙකක් තිබුන කියල මුළු සින්දුවම කොපි කළා කියන්න බැහැ.
හැබැයි ඉරාජ්ගේ copycat indian melody ඇති. ඇයි ඉස්සර අපේ ප්රබුද්ධ සෙට් එකත් ඔය copy කරපු indian melodies තාම ඔය හොඳට ඇහෙන්නේ. ඒවා හොඳයි, මේවා වැරදියි.

ඉරාජ් හිතන් ඉන්නෙ බං ඌගෙ යාලුවන්ටට්යි උටයි විතරයි ලංකවෙන්ම නෙට් යන්න පුලුවන් කියලා. මම හිතන්නේ ඌත් කොපියක්ද කොහෙද
