Iraj මනමාලි සිංදුව කොපි කරලා -මෙන්න සාක්ෂි

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    Iraj මනමාලි සිංදුව කොපි කරලා -මෙන්න සාක්ෂි

    අපේ ඉරාජ් ගොයියා කිවිවනේ මනමාලි සිංදුව කොපියක් නෙවේ කියලා. මෙන්න ඉතින් අපිට ඉරජ්ගේ සිංදුව කොපි කරපු කොරියන් සෙටි එක අහුවුනා. මං හිතන්නේ ඔප්පු කලොත් කොටියක්ද කොහේද දෙනවා කියලත් කිවිවා නේද අපේ ඉරාජ් ගොයියා. ලොල්

    මෙකෙන් බලහල්ලා. බලලා ඇවිල්ලා අදහසත් කියපල්ලා

    http://www.youtube.com/watch?v=BQzf5SAEApI
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    iraj kiyanne creativity ekak nati boru posh seen ekak dagena inna porak. uge godak creations copy karala gahapu ewa. uu hitanawa ati anit aya ewa danne naha kiyala. mama nam dan uge music awurudu ganakin ahala na.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    machanla.., ඉරාජ් ගේ "නින්ද නොයන හැන්දෑවේ" සින්දුවත් කොපියක්...මං Indian radio channel එකක ඔය මෙලඩි එකම තියෙන තෙලිගු ද කොහෙද සින්දුවක් ඇහුවා, මීට මාස 2 කට විටර කලින්..ෂුවර් එකට ඒකෙ ඔරිජිනල් මෙලඩිය කොරියන් හරි ඒ වගේ වෙන එකක් වෙන්න ඕන...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    machanla.., ඉරාජ් ගේ "නින්ද නොයන හැන්දෑවේ" සින්දුවත් කොපියක්...මං Indian radio channel එකක ඔය මෙලඩි එකම තියෙන තෙලිගු ද කොහෙද සින්දුවක් ඇහුවා, මීට මාස 2 කට විටර කලින්..ෂුවර් එකට ඒකෙ ඔරිජිනල් මෙලඩිය කොරියන් හරි ඒ වගේ වෙන එකක් වෙන්න ඕන...

    :yes:ඒ උනාට උගේ ලොරි ටෝක්ස් තියෙන්නේ..ඌ හිතන් ඉන්නේ ඌ dr.dre කියලා.:rofl:
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    man hithanne iraj kiwwe audio eka copyak kiyala oppu karanda kiyala wenda athi ,,
    ninda noyana handawe song eka mugen awasarayak nathuwa tamil film ekakata dala thiyenne ban :) eka godak issara wechcha scene ekak
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    man hithanne iraj kiwwe audio eka copyak kiyala oppu karanda kiyala wenda athi ,,
    ninda noyana handawe song eka mugen awasarayak nathuwa tamil film ekakata dala thiyenne ban :) eka godak issara wechcha scene ekak

    :no::no::no:oo kiwwe video eka gana.habai dan nam kiyai audio eka kiyalaa.ooth lankawe ekek ne.:rofl::rofl::rofl::rofl::rofl:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    අපේ ඉරාජ් ගොයියා කිවිවනේ මනමාලි සිංදුව කොපියක් නෙවේ කියලා. මෙන්න ඉතින් අපිට ඉරජ්ගේ සිංදුව කොපි කරපු කොරියන් සෙටි එක අහුවුනා. මං හිතන්නේ ඔප්පු කලොත් කොටියක්ද කොහේද දෙනවා කියලත් කිවිවා නේද අපේ ඉරාජ් ගොයියා. ලොල්

    මෙකෙන් බලහල්ලා. බලලා ඇවිල්ලා අදහසත් කියපල්ලා

    http://www.youtube.com/watch?v=BQzf5SAEApI

    video එකද copy කියන්නෙ? audio එක නන් ඒ වගෙ නෙවෙයිනෙ