[IRAJ] මැතින්ටා (Api UNP / UNP Theme Song 2020)

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Tiron කියලා එකෙක් lyrics ලියලා තියෙන්නේ. ඌ තනිකර මහින්ද ය ට කඩේ යන එකෙක්. Fb එක බලපන් උගේ

    මහින්දට නෙමේ උන්දගෙ ආච්චිට කඩේ ගියත් කියල තියෙන්නෙ ඇත්තනෙ මොකෝ බොරු කියලද නැනෙ නැනෙ..ඔක්කොම ගූ ඇන් පී කෙරුවාවනෙ කියල තියෙන්නෙ, තවත් සුද්ද කරන්ඩ හදනව ලැජ්ජාවක් නැද්ද බන් උබලට..පුන්නක්කුනෙ කන්නෙ නේද..
     
    • Like
    Reactions: xcorat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    Tiron කියලා එකෙක් lyrics ලියලා තියෙන්නේ. ඌ තනිකර මහින්ද ය ට කඩේ යන එකෙක්. Fb එක බලපන් උගේ

    මොනා වුණත් Lyrics අතින් නම් මේක මරු
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    මොකක්ද බන් අර කියන්නෙ කෙල්ල... oh my god you talking fabulous කියලද :lol:
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    මුලම පටං ගන්න ටික කියන්නෙ කවුද?
    රන්ජගෙ රේප් සීන් එක මොකක්ද ? අර බේත් තෙල් ගන්න සීන් එක.:rolleyes:

    Patan ganna tika kiyanne Bandula Gunawardena.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,608
    25,488
    113
    මුලම පටං ගන්න ටික කියන්නෙ කවුද?
    රන්ජගෙ රේප් සීන් එක මොකක්ද ? අර බේත් තෙල් ගන්න සීන් එක.:rolleyes:
    ranja ara hamuduruwo gana kiyapu eka edit kala kiyala Irajta case addane, iraj edit karapu deyak na, u aruge voice cut eka dala thibune. ekata return eka denna ranja kiyapuwa edit karala oya beheth thel kathawa hadala thiyenne :lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේකේ ආතල් එක එන්න මේකට diss track කවුරු හරි කරන්න ඕනා :yes: