[IRAJ] මැතින්ටා (Api UNP / UNP Theme Song 2020)

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    mememe_01d486d3b870bf637a869b38b3eb8d12-1.jpg
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ලෝකෙම උතුම් රටේ - දියුණුව සොයා පුතේ
    බෝට්ටු වලින් පවා ඒවී
    ගූගල් බැලුම් වෙතේ - free wifi දසතේ
    සදා ලෝක පූජිත ගම්මානේ

    Chorus :
    සිතූදේ පැතූ දේ ලබාදුන් මැතින්ටා
    වරෙල්ලා යමල්ලා වඳින්ටා පුදන්ටා

    විල්පත්තුවෙ කොන කපාපු බදුර්දීන් මං
    අර ෆැශන් ඩිසයිනින් කලාට මුදල් ඇමති මං
    කෝ ගව රැළ අලු පරපුර ලැම්බොගිනී හොයාපු
    අර ඇද කර කර වැඩ කර කර හිටිය අයත් එලෝපු
    කරකන මිරිකෙන ඇඹරෙන මහජනයගෙ මැද
    අර අඹර දඹර ලණු ගිලිනා UNP රැළ

    ජනගහනයට රටේ - විසඳුම දුන්න සැපේ
    සමරිසි අයිතිය ගෙන ආවෙි
    ගල නොකපා මුහුදේ වරාය විකුණූයේ
    කොහොමද ටිකිරි මොළේ මරුනේ

    සංචාරක මැති රට වෙනුවෙන් ගහනව පොල් ලෙලී
    විදේශ විනිමය නගින්න පෙත්තක් දුන්නලු කෙලී
    රතු අලි සෙල්ලම් බලන්න යනවද පැලවත්තේ
    නෑ නෑ ⁣දැන් එහෙ නෑ උන් උන් සිරිකොත පැත්තෙ
    අපචාරය ළමා ගොංජ ඒ ලෙවලුත් පමා
    දොඩවන ලැට් කටා චතුර උගෙ අප්පගෙ පුතා

    සෝකෙන් අපව මුදාලා
    දෙවියන් සේ රැකගත්තා
    අපහට යළි පණඑන්ටා
    ගමට ජිම් කට්ටලයක් දුන්නා

    බෝම්බ බියක් නැතේ -සුද්දෝ රොත්ත පිරේ
    අම්බලමකවත් ඉඩ නෑනේ
    අතමිට සරුයි හිතේ නිදහස ලොවෙත් නැතේ
    VPN ඕනෙද නෑනේ

    අන්දෙක දමාන ඡන්දය දෙනවානේ
    නැටි උස්සන් යනවානේ
    මේ පාරත් දෙනවානේ
    කවදා හරි දෙව්ලොව අපි යනවානේ
    තණකොළ අපි කනවානේ
    පුන්නක්කුත් බොනවානේ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් යකෝ ගූ ඇන් පී කාරයි කොහොම ඉවසන්ඩද මේව.. :lol::lol::lol:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,360
    113
    ගෑණු හොරා කොටා කියන්නෙ කාටද බන්
    පුංචි අම්මට අනින එකාටද
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,305
    113

    ගෝටයිම්බර සර්ට ඇර අනිත් ඔක්කොමටම මඩ ටික හරියට ගාහල නේද ?
    එහෙනම් ඉරාජ් ලොල්ලා ගොඩ
    මහන්ද සර්ලා අවම මේ කරපු කැපකිරීමට හොද කොන්ත්‍රාත් ටිකක් ගන්න පුළුවන්