Iraj මැදමුලන පදිංචි වේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Iraj මැදමුලන පදිංචි වේ

    Me dawas tikma Iraj Mdamulana lu u mage yaluwek mata me pic eka ewwa ada ude.

    10007408_10204635651863796_925536092598533997_n.jpg
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    හැගිම්වලට වේදනාවක් ගෙන දුන්නත් ඔබට සමුදිමට සිදුව තිබේ…..සියල්ලන්ම සැකකල හමුදා කුමන්ත්‍රන හෝ ජිල්මාට් හෝ නැතිව ගෙෘරවාන්විතව සමුගැනිම පිලිබදව ඔබතුමා පිලිබදව ඇත්තේ අපමන ගෞරවයකි…..දේසපාලනයෙන් සදහටම ඉවත්නොවනු මැනවි….විපක්ෂයේ හෝ ඔබව දකින්නට ලැබිමට ප්‍රිය කරමි….හදා ගන්නට බැරි වැරදි ඔබ කර නැති බව විස්වාස කරමි….පලායන්නේ යැයි බොහෝ දෙනා අනාවැකි කිවද නොබියව මහජන මතයට මුහුනදිමට ඔබට හැකි බව මා මුලසිටම විස්වාස කලෙමි….මෙරට අනාගතයේදි මෙරට රටක් ලෙස(පක්ෂ ලෙස නොව) නිවැරදි මගට ගැනිමටනම් විපක්ෂයේ සිට හෝ ඔබ ඔබට මග ඇරුනු කොටස කල යුතුමය…..මගේ ජිවිතයේ මා භාවිතා කල පළමු ජන්දය මා 2010 දි භාවිතා කලේ ඔබ වෙනුවෙනි….මෙවරද එසේය…සත්තකින්ම මේ ලියන මොහොතේ ඇස්වලින් කදුලු ගලන බව කිව යුතුය…..ඒ ඇයිදැයි මා නොදනිමි…මා ඔබගෙන් හෝ ඔබගේ රජයෙන් හෝ අබමල් රේනුවක දෙයක් ලබාගෙන නැත….නමුත් මා පැතු අපේ යහපත් නායකයා ඔබ වෙතැයි 2010 මා දුටු සිහිනය සම්පුර්න කරන්නට ඔබට නොහැකි විම ගැන මහත් සේ දුක්වෙමි….ඔබට වැරදුන තැන් නැතුවා නොවේ නමුත් ලගම ඥාතියෙකු අත්හැර ගියා වැනි සාංකාවක් හදවතේ පාලනයකින් තොරව වේදනාදෙයි….ඉතිං ආයුබෝවන
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    එහෙනම් උබේ යාළුවට කියාපන් ඉරාජ්ට අපි කිව්වයි කියලා කියන්න කියලා
    මැදමුලනටම වෙලා ''මට කොත්තුත් ඕනි මට වයිනුත් ඕනි'' සිංදුව කියකියා
    මහරජාගේ පශ්චාත් බාගයට දිව දදා ඉන්න කියලා...
    ආයෙත් උගේ සංගීතය අපට නැතුවාට කමක් නැහැ කියලාත් කියන්න කියාපන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :oo:
    එහෙනම් උබේ යාළුවට කියාපන් ඉරාජ්ට අපි කිව්වයි කියලා කියන්න කියලා
    මැදමුලනටම වෙලා ''මට කොත්තුත් ඕනි මට වයිනුත් ඕනි'' සිංදුව කියකියා
    මහරජාගේ පශ්චාත් බාගයට දිව දදා ඉන්න කියලා...
    ආයෙත් උගේ සංගීතය අපට නැතුවාට කමක් නැහැ කියලාත් කියන්න කියාපන්

    වයිනුත්
    වයිනුත්
    වයිනුත්
    වයිනුත්
    වයිනුත්

    MHgzGNT.gif

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙක ඉරාජ්ම පොස්ට් කරපු එකක්නෙ පහුගිය දවස්වල කඩෙ ගිය හැටියට මට හිතෙන්නෙ උබත් ආතතියෙන් වගෙ ඉන්නෙ :yes::yes::yes:.වචන පැටලෙන්නෙ ඒකයි:D

    10915259_284597441664325_4188174421321178507_n.jpg
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    :oo:
    එහෙනම් උබේ යාළුවට කියාපන් ඉරාජ්ට අපි කිව්වයි කියලා කියන්න කියලා
    මැදමුලනටම වෙලා ''මට කොත්තුත් ඕනි මට වයිනුත් ඕනි'' සිංදුව කියකියා
    මහරජාගේ පශ්චාත් බාගයට දිව දදා ඉන්න කියලා...
    ආයෙත් උගේ සංගීතය අපට නැතුවාට කමක් නැහැ කියලාත් කියන්න කියාපන්
    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl: