ඉතින් ඔච්චර කෑ ගහන එකේ නම දාලම Rep කපන්න තිබුණනේ..

ඒකටනම් කොන්ද පණ මදි වගේ නේහ්..



iraj වීරරත්න 12-13-2017 03:46 PM apita pukada
thapalen rep kapanne mun![]()


uba ne kapuwe?![]()


Ou ne indian flag eketh thiynne, man ahala thiynne Karaththa roe kiyala sansara chakraya karaththa rodeta samana karala thiyenawane, aththama lanchanayaධර්ම චක්රයේ දාර 24 යි.
ඔව්. මමයි කැපුවේ..
මගේ User CP එකේ රෙප් ටේබල් එක තනිකර රතු පාටයි සුදු පාටයි..![]()
එකෙක්නම් යාන්තං නම දාල රෙප් කපලා තිබුණා..

maru 

ඉරාජ් කියන්නෙ කොහොම එකෙක් උනත් ඌව වන්දනාමාන කරන උනුත් ඉන්නවනෙ ඕයි![]()



