ඌ unp වලට සින්දුවක් ගැහුවා , unp උනා . 3%ට සින්දුවක් ගැහුවා , 3% ක් උනා . :rofl: කර්මෙ තමයි. ජපානෙත් ජෝඩුවටම නෙලන්න ගිහින් තියෙනවාඅ. ෆේස්බුක් එකේ වීඩියෝ තියනවා. වලි දාගෙන රටේ නම කැත කරන්න හොද නැති නිසා අපේම උන් ස්ටේජ් එක ඉස්සරහා ඉදන් ඒක...