Iraj B&S අධ්යක්ෂ තනතුරු
ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන දෙදෙනාද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ අධ්යක්ෂ තනතුරු ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ අනුමැතිය ලබාදී ඇත.
පසුගිය ජනපතිවරණ සමයේ ඔහු වෙනුවෙන් ගීත ගායනා
කිරීම සහ ගෝඨාභය
ජනපති කරවීම කෙරෙහි සිය පූර්ණ සහාය පළ කළ මෙම ජනප්‍රිය ගායක දෙපළ සංචාරක ක්ෂේත්රයට අනුබද්ධ ආයතන කිහිපයකින් ගැලපෙන එකක් තෝරා අධ්යක්ෂ මණ්ඩල තනතුරුවලට පත්කරන ලෙස නිර්දේශ කර තිබෙනවා.
මේ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ලිපියක් මගින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මියට දැනුම් දී ඇති අතර එම ලිපියේම ඉරාජ් වීරරත්නගේ නම සඳහන් කර තිබුණි.
ඒ අනුව ඉරාජ්ට අදාළ පත්වීම මේ වනවිටත් ලබාදී ඇත.