Iraj B&S අධ්‍යක්ෂ තනතුරු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Iraj B&S අධ්‍යක්ෂ තනතුරු

    ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන දෙදෙනාද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තනතුරු ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ අනුමැතිය ලබාදී ඇත.
    පසුගිය ජනපතිවරණ සමයේ ඔහු වෙනුවෙන් ගීත ගායනා
    කිරීම සහ ගෝඨාභය

    ජනපති කරවීම කෙරෙහි සිය පූර්ණ සහාය පළ කළ මෙම ජනප්‍රිය ගායක දෙප‍ළ සංචාරක ක්ෂේත්‍රයට අනුබද්ධ ආයතන කිහිපයකින් ගැලපෙන එකක් තෝරා අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලට පත්කරන ලෙස නිර්දේශ කර තිබෙනවා.
    මේ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ලිපියක් මගින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මියට දැනුම් දී ඇති අතර එම ලිපියේම ඉරාජ් වීරරත්නගේ නම සඳහන් කර තිබුණි.
    ඒ අනුව ඉරාජ්ට අදාළ පත්වීම මේ වනවිටත් ලබාදී ඇත.
     
    • Like
    Reactions: imhotep

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කොල්ලොන්ගෙන් වැඩක් ගන්න ඕන... නාකිම පත් නොකර... කරගන්න පුළුවන්නම් දිගටම ඉඳියි.. නැත්නම් වෙන කෙනෙක් පත් කරයි...
    දැක්කනේ ගිය ආණ්ඩුවෙ මග යන්න පනනැති උන් දාගෙන.. හෙල්මට් තහනම් කරනවා, මංතීරු කඩනවා ආයෙම ඒකම හදනවා, මාස ගනන් කූඩාරම් ගහගෙන ඉන්නවා...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒකට ගිය අාණ්ඩුවෙ ජෝන් ගොයිය..හාර්ඩ්වෙයාර් කාරයෙක්ටනේ ඔය තැන් දීල තිබ්බෙ..අන්න මිනිස්සු.:yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela

    ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් වූ ගායන ශිල්පීන් වන භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් සහ ඉරාජ් වීරරත්න එම තනතුරට අදාළ දීමනා හෝ කිසිඳු පහසුකමක් ලබා නොගැනීමට තීරණය කර තිබෙනවා.
    නෙත් නිවුස් කළ විමසීමකදී සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ප‍්‍රකාශ කළේ ඔවුන් තිදෙනා සිය පෞද්ගලික වියදමින් අදාළ කටයුතු සිදු කරන බවට තමන් වෙත දැනුම් දුන් බවයි.

    ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත් කෙරුණු සමාජිකයෙකුට එක් රැස්වීමකට සහභාගී වීම වෙනුවෙන් රුපියල් විසිපන්දහසක මාසික දීමනාවක් සහ රැස්වීමට සහභාගි වීමට ප‍්‍රවාහන පහසුකම් ලබා දෙනවා.
    මෙම අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස එක්වන්නැයි සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක මුත්තයියා මුර්ලිදරන්ටද ආරාධනා කර තිබූ බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.
    :confused:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765

    උන්ට දීමනා ඕන්නෑ යකෝ උන් ගහන්නේ කෝටි ගනන් උන් දාන ඩීල් වලින්. උන්ට පුලුවන් උන්ගෙම කම්පනි පටන් ගෙන. ඒ කම්පනි වලට කෝටි ගනන් වලට ඔය ආයතනවල වැඩ දෙන්න. එතකොට හිතා ගනින්කෝ...

    ඔය බාතිය කාරයි සන්තුෂ් කාරයි උන්ගේ ඉවෙන්ට් ඔර්ගනයිස් කරන කම්පනි එකක් පටන් ගත්ත. උන්ට තමයි කලින් මාරගෙ ආන්ඩුව තියන කාලෙ ඔක්කොම උත්සව දුන්නේ ඔය හම්බන්තොට වරාය විවුර්ත කරන ඒවල ඉදන්. උන් ඒව වලින් කෝටි බර ගානක් ගැහුව.

    උන් දෙන්න හැදුනේ ඒව වලින් නැතුව මියුසික් කරන නෙම්.

    ඉරාජ් උනත් කරන්නේ ඒක තමයි. මූනිකන් කතා කරන්නේ මූට සල්ලි ඕන නෑවගේ. ඒක වෙන්න ඇති ටී ෂර්ට් විකුනන් කන්නේ. ඉරාජ් කාරයත් අනිවා උගේ කම්පනි පටන් අරන් ඔක්කොම ටෙන්ඩර් හෙන මාජින් එකකට උගේ කම්පනි වලට ගන්නව. ඔන්න බලපන් ඌ ගහන ගැහිල්ල. :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඉතින් ඒක උගේ ටැලන්ට් ඵකනේ.උඹත් ටී ෂර්ට් ටිකක් උඹේ නම ගහන් විකුනපංකො පේමන්ට්‍ ඵකේ හරි තියාගෙන...:rofl:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඉතින් ඒක උගේ ටැලන්ට් ඵකනේ.උඹත් ටී ෂර්ට් ටිකක් උඹේ නම ගහන් විකුනපංකො පේමන්ට්‍ ඵකේ හරි තියාගෙන...:rofl:

    ආපහු කියවල බලපන් මම කියල තියෙන දේ. :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආපහු කියවල බලපන් මම කියල තියෙන දේ. :rofl:

    ඉතිං මම කිව්වෙ ටීෂර්ට් විකුණන ඵක ගැන නේ..උඹට ඒකත් ප්‍රශ්ණයක් නම් උඹ අර කියපු කථා සත පහකට වැඩක් නෑ..මොකද ඒ කියපු කථාවෙ තියෙන්නෙ උඹේ කුහක කම.ජෙප්පො වගේ..:rofl:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    International level eken party ekak organize karai.. top level artist la genalla/

    ගහයි කෝටි ගානක්. ඉස්සර ඕක පජාත වීඩියෝ යූටියුබ් දදා හිටියේ සල්ලි හොයන්න. දැන් ඒව නවත්තල මොකද දැන් ඒ හෙව්ව වගේ ලක්ෂ ගුනයක් සට සට ගාල හෙව්ව හැකිනේ. :baffled:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඉතිං මම කිව්වෙ ටීෂර්ට් විකුණන ඵක ගැන නේ..උඹට ඒකත් ප්‍රශ්ණයක් නම් උඹ අර කියපු කථා සත පහකට වැඩක් නෑ..මොකද ඒ කියපු කථාවෙ තියෙන්නෙ උඹේ කුහක කම.ජෙප්පො වගේ..:rofl:

    උබත් එක්ක කතා කරල වැඩක් නෑ බන්. මේ ෆෝරම් එකේ කිසිම වැදගැම්මකට නැති එකෙක් උබ. ඒ නිසාමයි උබව මම ඉග්නෝ කරල ඉන්නේ. මම මේකෙ දාපු හැම රිප්ලයි එකක්ම පොයින්ට් එකට කතා කරල ඇති.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,336
    12,607
    113
    Piliyandala
    ගහයි කෝටි ගානක්. ඉස්සර ඕක පජාත වීඩියෝ යූටියුබ් දදා හිටියේ සල්ලි හොයන්න. දැන් ඒව නවත්තල මොකද දැන් ඒ හෙව්ව වගේ ලක්ෂ ගුනයක් සට සට ගාල හෙව්ව හැකිනේ. :baffled:

    Uba Yanawada ehema event ekak thibboth? Like a Tomorrow land :P
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113

    Uba Yanawada ehema event ekak thibboth? Like a Tomorrow land :P

    ඕවට හිනා වෙන්න එපා බන්. මුන් අත දිග ඇරල වියදම් කරන්නේ, හොරකම් කරන්නේ.  උබල අපි වගේ පොඩි මිනිස්සු දත් බේත් එකේ ඉදල ගෙවන ටැක්ස් සල්ලි. :sorry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබත් එක්ක කතා කරල වැඩක් නෑ බන්. මේ ෆෝරම් එකේ කිසිම වැදගැම්මකට නැති එකෙක් උබ. ඒ නිසාමයි උබව මම ඉග්නෝ කරල ඉන්නේ. මම මේකෙ දාපු හැම රිප්ලයි එකක්ම පොයින්ට් එකට කතා කරල ඇති.

    :rofl:පොයින්ට් ඵකට කථා කරානම් අහපු දේට උත්තර නැත්තෙ මොකෝ.උඹ හරි වැදගැම්මකට අැති ඵකා..අනේ හුකේ..:rofl: