Iraj byte(illimak paridi bawa salakanna)

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
අහපු ප්‍රශ්න නම් මෙලෝ රහක් නැ තමයි ඒත් ඉරජ් ගේ කිසිම ගතියක් නැ එක සින්දුවකවත්. අපරාදේ මිනිහා මිනිස්සුන්ට ඔරිජිනල් හිප් හොප් අහන එකත් එපා කරවනවා.
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මේ ලඟදි දාල තිබ්බ ත්‍රේඩ් එකක් මේ. මේකේ තිබ්බෙ නම් ඉරාජ් බයිට් වෙන්වා කියලා... ඒ උනාට මට තේරෙන විදිහට වෙන්න නම් වෙන දෙයක් මේ සිරස අහන ගොඩේ මිනිස්සු නොදන්න කමට අහන තුට්‍ටු දෙකේ ගොන් ප්‍රශ්න

    ‍රැප් දාන්න එපාලු සින්දු වලට අහන්න බෑ කියල
    ඉතින් මුන්ට තියෙන්නෙ චැනල් අම්බානට තියෙන ලන්කාවේ වෙන චැනල් එකක් දාගන්න එකනෙ

    ඉරාජ්ට සින්හල බෑලු එයාගෙන් අහන්නලු ඕන එකක් උත්තර දෙන්න
    පිස්සු කතානේ මොලයක් තියෙන ඕන කොලඹ ඉන්න මිනිහෙක් දන්නව මෙහෙ ඉන්න එවුන් සින්හල දන්න තරම...

    තව නන්ගියෙක් කත කරල කියනවා හදන සින්දු වලට නම දාන්නෙ ඇයි කියල
    අනේ ඉතින් මෙහෙමත් ප්‍රශ්න අහනවනෙ
    ඉරාජ් හදපු සින්දුවට ඉරාජ් නම දාගන්නෙ නැතුව අල්ලපු ගෙදර එකාගෙ නම දාන්නද?

    අනිත් එක පරන ‍ෆිල්ම් වල හින්දි තනු එහෙම්පිටින්ම උස්සදිදිත් නම දැම්මද කියල කවුරුත් හොයන්නෙ නෑනෙ. දැන් තමා මුන්ට කැසිල්ල තියෙන්නෙ

    භාතිය කාරය ලොකෙ වටේම තියෙන එව හොරකන් කරල ඇල්බම් හදල විකුනන්නෙ එව මොන බලු වැඩද?

    100% True mamath kiyanna haduwe okama thamay :D
    rep+
     
    nemesh

    Member
    Sep 24, 2010
    35
    1
    0
    Music kiyanne oka nemei ban.music styles thanin thanata wenas wenawa.Ehema wenas wenna godak hethu tiyenawa.Rap karannat hethuwak thiyenna one.hema ekakma Rap karanna be.Awankawa kiuwot Irajlata talent ekak ne.wachana tikakata melody ekak dana eka music nemei.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ ලඟදි දාල තිබ්බ ත්‍රේඩ් එකක් මේ. මේකේ තිබ්බෙ නම් ඉරාජ් බයිට් වෙන්වා කියලා... ඒ උනාට මට තේරෙන විදිහට වෙන්න නම් වෙන දෙයක් මේ සිරස අහන ගොඩේ මිනිස්සු නොදන්න කමට අහන තුට්‍ටු දෙකේ ගොන් ප්‍රශ්න

    ‍රැප් දාන්න එපාලු සින්දු වලට අහන්න බෑ කියල
    ඉතින් මුන්ට තියෙන්නෙ චැනල් අම්බානට තියෙන ලන්කාවේ වෙන චැනල් එකක් දාගන්න එකනෙ

    ඉරාජ්ට සින්හල බෑලු එයාගෙන් අහන්නලු ඕන එකක් උත්තර දෙන්න
    පිස්සු කතානේ මොලයක් තියෙන ඕන කොලඹ ඉන්න මිනිහෙක් දන්නව මෙහෙ ඉන්න එවුන් සින්හල දන්න තරම...

    තව නන්ගියෙක් කත කරල කියනවා හදන සින්දු වලට නම දාන්නෙ ඇයි කියල
    අනේ ඉතින් මෙහෙමත් ප්‍රශ්න අහනවනෙ
    ඉරාජ් හදපු සින්දුවට ඉරාජ් නම දාගන්නෙ නැතුව අල්ලපු ගෙදර එකාගෙ නම දාන්නද?

    අනිත් එක පරන ‍ෆිල්ම් වල හින්දි තනු එහෙම්පිටින්ම උස්සදිදිත් නම දැම්මද කියල කවුරුත් හොයන්නෙ නෑනෙ. දැන් තමා මුන්ට කැසිල්ල තියෙන්නෙ

    භාතිය කාරය ලොකෙ වටේම තියෙන එව හොරකන් කරල ඇල්බම් හදල විකුනන්නෙ එව මොන බලු වැඩද?

    Kathaawanam aththa :yes: