IRAJ iPhone 7 plus ඵකක්_අරගෙන

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    ඒ උනාට ඉරාජ් ගේ සින්දුවක් විතරයි හරියට අහන්න පුළුවන්.
    වෙන රටවල් වල කට්ටිය ඉන්න වාහනයක.
    අනිත් සිංහල සිංදු දැම්ම උන් අහනවා සිංදුව කියන එකා අදනවද කියලා...

    සහතික ඇත්ත බන්! FB, එකෙන් කොහෙන් හරි පිටරට කෑල්ලක් සෙට් වෙලා අපෙ fav සින්දු ඇහුවම යවන්න තීනෙ ඉරාජ්ගෙ ඒව විතරයි! මනමාලිගෙන් පටන් ගෙන පිලිවලට ගිනියම් රෑ වෙනකන් එන්න තීන්නෙ :D:D ගිනියම් රෑත් ok නන් වැඩේ හරි!! :lol::lol: අර අඩන පොන්නයෙක්ගෙ එකක් යැව්වොත් එතනින්ම ඉවරයි!
     

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    Irajuth ahanam lankawata aluth dewal kiyala ganna yanna me theory ekada? :oo:
    illuminati-symbols-pyramid.jpg


    Aniwa. Signs ehema dan pennana patan aran video wala
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    iraj ge okkoma sindu ahanna ba habai lassana ewa thiyenawa ranidu ekka infas ekka karapuwa , trip ekak yaddi ehema kiyanna sinduwak na thamai eth ara anda anda amu ponnayo wage ganu pita giya un kiyana melo rahak nathi sindu walata wada muge ewa hodai .. adumagaane melody ekawath ahan yanna puluwan.. :D :D :D
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ගෑණුන්ගේ හෙළුව විකුණලා ගත්තෙ මේක ද? :P

    ගිනියම් රැයේදී බිදිච්ච සිල් වලටයි හැදුන කතන්දර වලටයි උත්තර දෙන්නලුනේ අරන් තියෙන්නේ ....... ඉරජ්ගේ සින්දු හොදයි බන් ඒ වුනාට.... ;););)