ඒ උනාට ඉරාජ් ගේ සින්දුවක් විතරයි හරියට අහන්න පුළුවන්.
වෙන රටවල් වල කට්ටිය ඉන්න වාහනයක.
අනිත් සිංහල සිංදු දැම්ම උන් අහනවා සිංදුව කියන එකා අදනවද කියලා...
සහතික ඇත්ත බන්! FB, එකෙන් කොහෙන් හරි පිටරට කෑල්ලක් සෙට් වෙලා අපෙ fav සින්දු ඇහුවම යවන්න තීනෙ ඉරාජ්ගෙ ඒව විතරයි! මනමාලිගෙන් පටන් ගෙන පිලිවලට ගිනියම් රෑ වෙනකන් එන්න තීන්නෙ

ගිනියම් රෑත් ok නන් වැඩේ හරි!! 
අර අඩන පොන්නයෙක්ගෙ එකක් යැව්වොත් එතනින්ම ඉවරයි!




