මූ චැලේන්ජ් එක දෙන එක්කෙනෙක් රිෂාඩ් බදූර්දීන්


https://www.facebook.com/irajw/videos/10157007210770134/



https://www.facebook.com/irajw/videos/10157007210770134/
Last edited:



gobilayan form kirimen walaki sitimi...
මොකක්ද බන් ඒකෙ තේරුම?උබ කැමති නැද්ද ගහක් හිටවනවට?gobilayan form kirimen walaki sitimi...

ඉරාජ්ලා කවදත් කරේ වැල යන අතට මැස්ස ගහන එක. කලින් මහින්දට ගොට්ට අල්ලලා මහින්ද පැරදුනාට පස්සේ යූඑන්පියට ගොට්ට අල්ලලා කාඩ් කුඩු කරගෙන ෆෑන්ස්ලවත් නැති කරගෙන වලේ වැටිලා ඉන්නේ. වලේ වැටිලා වේලි වේලි ඉන්න තැනින් ගොඩ එන්න ගස් වැද්දොන්ට අභියෝග කරලා හිට් වෙන්න දඟලනවා. අභියෝග කරයි කියලා ඌ කපපු ගස් වලට පන එන්නේ නෑ. මොනා උනත් ගහක් හිටවන එක හොඳ දෙයක්.
Hoda deyak kalaama age karanna purudu weyan machan... Oka guu gaa gaththata dan hoda deyakne karanna kiyanne...


