උෟට අඩු ගානෙ තාමත් සිංදු කරන්න ටැලන්ට් ඵකක් හරි තියෙනවා..ඉරාජ් කාරය දැන් මෙලෝ වැඩක් නෑ..ඔය පෝස්ට් එක දාන එකත් ඒ බෝට්ටුවෙම තමා.
සිංහල රැප් කරන උන් සේරම එකයි.ඉරාජ් කියන්නේ කක්කා ගොඩක්, හැබැයි කොස්තා කියන්නේ කක්කා වළක් එහෙම බැලුවම. ප්‍රසිද්ධ නැති artist ලගේ සින්දු උස්සලා ආ....ආආආ....... ගාගෙන බොරු මම්බල් රැප්ලු.
මම ආසයි Kaizer ටයි, Master D ටයි. ගංජා ගැනයි, අරක්කු ගැනයි බඩු ගැනයි රැප් කරන උන්නම් ගූ හැලි...සිංහල රැප් කරන උන් සේරම එකයි.![]()