Gonkama thamai. Eth ban ohoma Prasididiye genu wili penwana video Danna tharam lejja baya nethi wela. ohoma dewal lamai beluwama untath ohoma karanna hithenwa.![]()
මේකගේ verification badge එක ගලවන්න දෙමු report !!

nedakin thopi wage un![]()
එක හිර ගෙයක් තිබුනලු ලොකෙ වටේම හිර කාරයො ඉන්න, ඒකෙ වලවල් වලලු මිනිස්සුන්ව දාල තිබ්බෙ, හෑම රටකම ඔක්කොම සෙට් එක එක වලක ගානෙ හෑම රටකම උන්ව ඒ ඒ වලවල්වල දාලලු හිටියෙ, හෑම වලකටම එක ගාර්ඩ් කෙනෙක් ගානෙ දාල හිටියලු ඒත් ලන්කාවෙ උන් ඉන්න වලට ගාර්ඩ් කෙනෙක් දාල හිටියෙ නෑලු, දවසක් ඔක දෑක්ක ඩයල් එකක් හිර ගෙදර ලොක්කගෙන් අහුවලු ඈයි ලන්කාවෙ උන් ඉන්න එකට විතරක් ගාර්ඩ් කෙනෙක් දාල නෑත්තෙ කියල. ලොක්ක හිනාවෙවි කිව්වලු අපො ඔකට ගාර්ඩ් කෙනෙක් ඔනනෑ එකෙක් හරි අමාරුවෙන් නෑගල වලෙන් ගොඩ එන්න හෑදුවොත් අනිත් උන් සෙට් වෙලා ඌව ආයෙ වලට ඈදල ගන්නව කියල....![]()

නංගිලා මල්ලිලා ඔය වීඩියෝ එකක් දැකලා විනාස වෙනවා නම් ඒක උන්ගේ මෝඩ කම.මම බ්ලු ෆිල්ම් එකක් බැලුවේ 15 දී.ඒත් කෙල්ලක් එක්ක සෙක්ස් කරේ 18න් පස්සේ.දැන් ඉන්න උන් විනාශ වෙන්නේ උන්ගේ මෝල් අමාරුවට හා මෝඩකමට.ඒවාට අනිත් දේවල් පළි නැහැ.
Paw bung me naki hiwallo tika![]()

save"IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz" මේ Music Video එක ගැන හැමෝටම වැරදි වැටහීමක් ඇති වෙලා තියෙන්නේ මේ වෙනකොට..පොඩ්ඩක් Open Mind වෙන්න..හැම වෙලේම ලිංගික කුහක කමෙන් ඉන්න එපා..චැනල් එක රිපෝර්ට් කල එකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය..ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික දැනුම තියෙන්නේ ගොඩක් පහල මට්ටමක..අන්තිමට කියන්න තියෙන්නේ බලන්න කැමති නැති අය බලන්න එපා..Music කියන්නේ වැටවල් ගහලා කොටු කරන්න පුළුවන් දෙයක් නෙවේ..ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක වගේ Music ඉන්ඩස්ට්‍රි එකත් එකත් අබාවයට යන්න ඉඩ දෙන්න එපා!
.::IRAJ WEERARATNECREW::.
save
Music කියන්නේ වැල ෆිල්ම් හදන එක නෙවෙයි යකෝ. 