මාර්කටින් නම් ඉරාජ් බන් මොනා කලත්
උගේ ඔන්ලියින් බිස්නස් ටික තමා නැගල එන්නෙ උබල
හිතනවද අවන්කවම ඌ ඔය මෝඩ දේසපාලුවෝ ෆොර්ම් කරල
උන්ට කියලම බන්න ගන්නේ මොකද? ඒ උගේ හැකියාව...
ඌ ට්‍රයි කලේ උගේ නම පාර්ලිමේන්ට් එකටත් අරන් යන්න
උගේ නම හදාගන්න. ඒකනේ ඌ හැම වෙලෙමෙ කියන්නේ මට
කවුරුවත් වැඩක් නෑ උගේ බිස්නස් එකක් කරන් ඉන්නව කියල.
ගරිල්ලා මාර්කටින් කියන්නේ ඔන්න ඔවට. පට්ට මොලයක්![]()
True. He knows how to make a trend.

