පව් කියල හිතෙනවා බන්. කියා ගන්න දෙයක් නෑ. මෙයාම ඉරාජ් ට චෝදනා කරලා ඌ ටම කියනවා ඒවා බොරු නම් ඔප්පු කරලා පෙන්නන්නලු. යකෝ මෙයා චෝදනවාව කරානම් මෙය එපැයි ඔප්පු කරලා පෙන්නන්න. #බංකොලොත් තර්ක

මේ නෝන හත්පොලේ ගාගන්නවා. දැන් ඉතින් රෙද්ද ගැලවිලා ඉවරයි. චාටර් වුනත් පියුමි මීට වඩා මොළේ පාවිච්චි කලා මේ සීන් එකේදි. කොච්චර කෑගැහුවත් වැඩක් නෑ. හැමෝම දන්නවා මෙයා කවුද, මොනවටද ආස කියලා. සිරිසේන ලොක්කගෙ මූණ බලන්න බෑ. හබීගෙ මූණ බලන්න බෑ. නෑදෑයොන්ගෙ ඒත් එහෙමයි. මෙයාල පාර්ලිමේන්තුවට යවපු අයට අඹ සරණයි. වරප්‍රසාද, කාලය ඔක්කොම යොදවන්නෙ ජනතාව වෙනුවෙන් නෙවෙයි. පෞද්ගලික ප්‍රශ්න විසඳගන්න. හැබැයි ඉතින් ඒක ඒ නෝනගෙ ක්‍රමය සහ හැදියාව නම් ඒකට එයාට අයිතියක් තියනව. එහෙම අය තවදුරටත් අවශ්‍යනම් පාර්ලිමේන්තු යවන්නත් නැත්නම් ගෙදර යවන එකත් පාක්ෂිකයන්ගෙ බුද්ධිය අනුව සිදුවෙන දෙයක්...

රෝසි ආච්චි;25118691 said:ඉරාජ් එක්ක වලියට යනවා කියන්නේ ඉතින් අර ඌරා එක්ක ෆයිට් කරා වගේ තමා, මඩ නාගෙන, චරිතේ නැති කරගෙන, රටට විහිළුවක් වෙලා නවතින්නේ. ඌට මඩ නෑවා කියලා ගානක් වත් නෑනේ, ඌට බනින ඒවා උගේ චැනල් එකෙම දාලා, ට්‍රෙන්ඩින් ගෙනල්ලා හම්බ කරගන්නවා![]()