nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බන්දු සමරසිංහ are you ready

    82594245_2546713485584851_4655557309764730880_o.png

    :rofl:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    උදුලාට වඩා මාද්‍ය සාකච්චා තියන හමුදුරුවෝ නීතිය ගැන දන්නවා
    බන්දු සමරසිංහට මුකුත් නැද්ද බන් තවම...​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උදුලාට වඩා මාද්‍ය සාකච්චා තියන හමුදුරුවෝ නීතිය ගැන දන්නවා
    බන්දු සමරසිංහට මුකුත් නැද්ද බන් තවම...​

    81797490_182716569797563_8112530182272712704_o.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේකට අර අජිත් ප්‍රසන්න කියන පිස්සෙක් ඉන්නේ පොර හොට දාල නැද්ද​

    ඌ නම් පිස්සු යකෙක්...ඒක පිලිගන්නවා...JVP අන්තරේ කාලේ හිටපු උදුල් ගැන උඹ මොකද කියන්නේ
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    ඌ නම් පිස්සු යකෙක්...ඒක පිලිගන්නවා...JVP අන්තරේ කාලේ හිටපු උදුල් ගැන උඹ මොකද කියන්නේ

    උදුලා දැන් JVP නෙමෙයිද​ ?
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගෝතා ස ට​, මහින්ද රජතුමාට කඩේ ගියාට කමක් නෑ කියමු... යකෝ ඉරාජ් ටත් කඩේ යන්න වෙලානෙ මුන්ට​...
    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    1500ට පේන්ට් ජොබ් එකක් කරා

    මේක පදනම් වෙන් තර්කය මංගල finance minister වීමට සමගාමීව පැහැදිලි කරන්න පුලුවන්ද ?

    අමිල හිමිගේ අද්යාපන සහ වුර්තීය සුදුසු කම් වගේම ඉරාජ් ගේ අද්යාපන සහ වුර්තීය සුදුසු කම් සැලකුවත් කමක් නෑ ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගෝතා ස ට​, මහින්ද රජතුමාට කඩේ ගියාට කමක් නෑ කියමු... යකෝ ඉරාජ් ටත් කඩේ යන්න වෙලානෙ මුන්ට​...
    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්

    රන්ජට කඩේ ගියා වගේද ? පුක් පහර...පුක පුක
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    JVP අන්තරේ උන්ගේ දේශපාලන අදහස් campus එකෙන් පස්සේ වෙනස් වෙනවද ?:shocked:

    තව ටික දවසකින් උබ කියාවි විමලෙටත් මේ විදියටම ගලපලා
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රන්ජට කඩේ ගියා වගේද ? පුක් පහර...පුක පුක

    ගෝතා ස ට​, මහින්ද රජතුමාට කඩේ ගියාට කමක් නෑ කියමු... යකෝ ඉරාජ් ටත් කඩේ යන්න වෙලානෙ මුන්ට​...
    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,768
    1
    56,770
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක පදනම් වෙන් තර්කය මංගල finance minister වීමට සමගාමීව පැහැදිලි කරන්න පුලුවන්ද ?

    අමිල හිමිගේ අද්යාපන සහ වුර්තීය සුදුසු කම් වගේම ඉරාජ් ගේ අද්යාපන සහ වුර්තීය සුදුසු කම් සැලකුවත් කමක් නෑ ....

    පැහැදිලි කරන්න තරම් සංකීර්ණ දෙයක් නෑ.

    ඕනෙම ආණ්ඩුවක් පත් උනාම ඒක පත්කරගන්න දර දිය ඇදපු උන්ට සභාපතිකම්, අධ්‍යක්ෂක කම්, උපදේශකකම් දෙනව. ඒව හම්බ වෙන්නෙ ඉරෝසන් වගේ 1500 කෑලි වලට නෙවෙයි, ලොක්කන්ට කිට්ටුවෙන් මූණ පෙන්නගෙන හිටපු අයට.

    අපිට ඉරාජ්ගෙ සුදුසුකම්වත් අර ගණයගෙ සුදුසුකම්වත් හොයල වැඩක් නෑ. ඒ සුදුසුකමකට දීපු තනතුරක් නොවෙන නිසා.

    මට කියන්න ඕනෙ උනේ ඔය පින්තූරෙ තියෙන දේ බයිසන්ලටත් ඒ විදිහටම අදාලයි කියන එක
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පැහැදිලි කරන්න තරම් සංකීර්ණ දෙයක් නෑ.

    ඕනෙම ආණ්ඩුවක් පත් උනාම ඒක පත්කරගන්න දර දිය ඇදපු උන්ට සභාපතිකම්, අධ්‍යක්ෂක කම්, උපදේශකකම් දෙනව. ඒව හම්බ වෙන්නෙ ඉරෝසන් වගේ 1500 කෑලි වලට නෙවෙයි, ලොක්කන්ට කිට්ටුවෙන් මූණ පෙන්නගෙන හිටපු අයට.

    අපිට ඉරාජ්ගෙ සුදුසුකම්වත් අර ගණයගෙ සුදුසුකම්වත් හොයල වැඩක් නෑ. ඒ සුදුසුකමකට දීපු තනතුරක් නොවෙන නිසා.

    මට කියන්න ඕනෙ උනේ ඔය පින්තූරෙ තියෙන දේ බයිසන්ලටත් ඒ විදිහටම අදාලයි කියන එක

    E kaleth ohoma kiwwanam thamayi watinne....ara pinthure umbatath adalayi
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගෝතා ස ට​, මහින්ද රජතුමාට කඩේ ගියාට කමක් නෑ කියමු... යකෝ ඉරාජ් ටත් කඩේ යන්න වෙලානෙ මුන්ට​...
    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්

    umbe thatiya eka thana ban...ohoma tharka karanna baha...mulinma OL pass wela waren
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    umbe thatiya eka thana ban...ohoma tharka karanna baha...mulinma OL pass wela waren

    අධ‍‍යාපන සුදුසුකම් වලින් මිනිස්සු මනින්න බෑ කියලා ලංකාවෙ ඔනෑවටත් වඩා ඔප්පු කරලා තියෙනවා...
    මහින්දගෙ මස්සිනා O/L Fail වෙලාත් එයාර් ලන්කා සභාපති වෙලා හිටපු කාලේ කොහොමහරි ලෝකේ හොදම ගුවන් සමාගම දක්වා ගෙනාවා.. :sorry:ලංකාවෙ මිනිස්සු අද ඒකෙ ප්‍රතිලාභ බුක්ති විදිනවා... Etc
    රෝහිත අබේගුනවර්දන් මහතා
    විමල් වීරවන්ශ මහතා
    චාමර සම්පත් මහතා
    ගගණ ඉන්ජිනේරු චිචී මහතා
    මංගල මහතා.....
    තව ඕනි තරම් තියෙනවා
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අධ‍‍යාපන සුදුසුකම් වලින් මිනිස්සු මනින්න බෑ කියලා ලංකාවෙ ඔනෑවටත් වඩා ඔප්පු කරලා තියෙනවා...

    සජිත්ව හිතල අමතක කලාද ? නැත්නම් :baffled: :lol::lol:
     
    • Like
    Reactions: sithija.h

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සජිත්ව හිතල අමතක කලාද ? නැත්නම් :baffled: :lol::lol:

    සජිත් දාන්න පුලුවන්ද බන් ඉරාජ් ගැන කතා කරද්දි..
    ඉරජ් & සජිත් දෙන්නාම England වල ඩිග්රී ගත්තා කියලා Photos දානවා.. උඹ ඊට පස්සෙ කියාවි සජිත්ට ඩිග්රී එකක් තියෙනව list එක වැරදි කියලා
     
    Last edited: