Bike eka bara adui neda? fuel hoda athiමේ දෙකෙන් Yamaha Ray Hybrid
ඔව් මචන්, බිලට් කොලිටියත් ශාපෙක්ෂව හොඳයි.Bike eka bara adui neda? fuel hoda athi
TVS nam mama kamathi naha, mage danata tiyennt Yamaha Ray ZR 2019 ekakmai. appachchilata deela tiyenne eka illanna baha.ඔව් මචන්, බිලට් කොලිටියත් ශාපෙක්ෂව හොඳයි.
මම නම් රෙකමන් කරන්නේ TVS NTORQ efi. හැබැයි බරයි සහ තෙල් 45 - 50 අතර
හෙඩ් ලයිට් එක පොඩ්ඩක් එළිය මදි වගේ මට නම්, ළඟ දුවද්දී තෙල් 52 වගේ කරනවා, දුර යද්දී 62 වගේ තමා, දැනට වෙන අවුල ක් නෑ මට නම්mchn kohomda bike eka
Yamaha eketh TFT model ekak awith tiyenne.Dio h-smart ලංකාවට ගෙන්නලා තියන එක 2023 model එකක් නෙ
2026 එකේ TFT LCD display එකක් තියෙනවා
23 model එකකට ලොකු ගානක් දෙන එක පාඩු නැද්ද
Ube adhasa mokakda oya dekenDio h-smart ලංකාවට ගෙන්නලා තියන එක 2023 model එකක් නෙ
2026 එකේ TFT LCD display එකක් තියෙනවා
23 model එකකට ලොකු ගානක් දෙන එක පාඩු නැද්ද
front and back look ekat ZR eke wadi wage nedaOya deken handling and fuel consumption hodama mama danna widiyata ray zr hybrid
TVS build quality awul neda mchn.tvs ntq eka wasi meeta wada mama hithane