Irajge බොරුව

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers

    ඇත්තටම verified facebook account එකක් hack කරන්න පුලුවන්ද? or Report කරල අයින් කරන්න පුලුවන්ද?
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අමු බොරු ඕකගේ. trcsl එකෙන් facebook වගේ site එකක් block කරාට page එකක් block කරන්න බෑනේ.
    ඒක පුලුවන් facebook එකේ උන්ට.
    ඕකත් marketing පාරක්. දැන් බුද්දාගම විකුනනවා මේ ටිකේ
     
    • Like
    Reactions: waca

    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    Facebook has already provided many governments, a fast and privileged way to tag content and pages as hate speech or inappropriate. This is very normal thing now.And there is a set of Sinhala and Tamil experts hired from Sri Lanka to do that.

    අමු බොරු ඕකගේ. trcsl එකෙන් facebook වගේ site එකක් block කරාට page එකක් block කරන්න බෑනේ.
    ඒක පුලුවන් facebook එකේ උන්ට.
    ඕකත් marketing පාරක්. දැන් බුද්දාගම විකුනනවා මේ ටිකේ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Facebook has already provided many governments, a fast and privileged way to tag content and pages as hate speech or inappropriate. This is very normal thing now.And there is a set of Sinhala and Tamil experts hired from Sri Lanka to do that.

    කස්ටිය report කරාම තමයි facebook එකෙන් ඒවා review කරන්නේ.ආණ්ඩුවට ඔච්ච්චර දෙයක් කරන්න බැහැ.එකෙක් දෙන්නෙක් report කරාට block කරන්නෙත් නැහැ.බර ගානක් complaints ඕන.
    හාල්පාරුවෙක් මිනිස්සුන්ගෙන් බැනුන් අහල ඇති වෙලාද කොහෙද බුද්දාගම විකුණලා ගොඩ යන්න හදනව

    දැන් මූ කියන්නේ කලින් කියපු කතාව නෙවෙයි.කලින් ප්‍රචාරය කරා trcsl එකෙන් page එක block කරලා කියල.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,547
    8,295
    113
    mehemai machan attatama wela tiyenne mama hitana widiyata
    porage ara music videos walakath report waduna kalayak habei block wenna tharam
    report une ne.. me kuragala siddiyen Muslim unge report weemath ekkama report
    review wela block kala wenna puluwan.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Muslim un report karala sinhala pargibogika sansadayath block kerewwa un iraj ekatath game denna athi. mokada naki nabiya child rape karapau isa unta uwa lokui anik un waradi:):) mole tiyena jathiyak newei hambayo .child raper kenek passe duwanne
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,294
    2,354
    113
    Facebook has already provided many governments, a fast and privileged way to tag content and pages as hate speech or inappropriate. This is very normal thing now.And there is a set of Sinhala and Tamil experts hired from Sri Lanka to do that.

    :yes::yes::yes: sinhala viyaparaka sansadaya kiyala group ekak tibuna dawas 2ken laks 2k ekathu una a group ekata. ekath galewwe rajayen,
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කස්ටිය report කරාම තමයි facebook එකෙන් ඒවා review කරන්නේ.ආණ්ඩුවට ඔච්ච්චර දෙයක් කරන්න බැහැ.එකෙක් දෙන්නෙක් report කරාට block කරන්නෙත් නැහැ.බර ගානක් complaints ඕන.
    හාල්පාරුවෙක් මිනිස්සුන්ගෙන් බැනුන් අහල ඇති වෙලාද කොහෙද බුද්දාගම විකුණලා ගොඩ යන්න හදනව

    දැන් මූ කියන්නේ කලින් කියපු කතාව නෙවෙයි.කලින් ප්‍රචාරය කරා trcsl එකෙන් page එක block කරලා කියල.

    Kapuwath kola UNP ayiya ne.mama baluwa kawuda kiyala.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    අත්දැකීමෙන් කියන්නෙ... ඥාණසාර හාමුදුරුවන්කෙ පොටෝ දාල Auto කෙල උනා මගේ Page එකකට. තවත් මොනවද කතා...
    මගේ Personal පේජ් එකකින් ආණ්ඩුවට කරනව නම් කරන්න ඕන නීති පද්ධතිය කියල දැම්ම හලාල් අයින් කරනව වගේ දේවල් ටිකත් ඒකත් බඩු. Page ඔක්කොම Unpublished. තනිකරම Government එකෙන් ගහන reports.. ඉරාජ් ගෙ සිද්ධිය බොරුවක් නෙමෙයි.. ඒක පට්ට ඇත්ත. ඔය දේ මීට අවුරුුද 3කට කලින් සිද්ධ උනේ නෑ...

    මේ තියෙන්නෙ මගේ පේජ් එකට උන දේ.. ලොවෙත් දැම්මෙ නෑ Hate speeching.

    14y4b9c.jpg

    111mmnr.jpg

    දැම්ම එකම දේ හලාල් අයින් කරන්න කියන එකයි, රටකට ඕන නීති පද්ධතියයි... තම්බි reports ගැහුව වෙන්න බෑ. මොකද මීට කලින් අමු අමුවෙ තම්බින්ට බැනල තිබ්බ මම. මේ පාර පට්ට පරිස්සමින් වචන පාවිච්චි කරෙත්.. කලින් කෙල නොවුන පේජ් දැන් කෙල වෙන්නෙ කොහොමද.. ඤාණසාර හාමුදුරුවන්ව ත්‍රස්ථවාදී list එකට දාල තියෙන්නෙ... කැමති නම් නිකන් Photo එකක් දාල බලන්න මොකද වෙන්නෙ කියල....
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    Facebook has already provided many governments, a fast and privileged way to tag content and pages as hate speech or inappropriate. This is very normal thing now.And there is a set of Sinhala and Tamil experts hired from Sri Lanka to do that.

    Yes yesterday i saw a notice from some government related body saying that they did not ban iraj while accepting they banned BBS pages

    Later they will accept that they banned Iraj also
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    අත්දැකීමෙන් කියන්නෙ... ඥාණසාර හාමුදුරුවන්කෙ පොටෝ දාල Auto කෙල උනා මගේ Page එකකට. තවත් මොනවද කතා...
    මගේ Personal පේජ් එකකින් ආණ්ඩුවට කරනව නම් කරන්න ඕන නීති පද්ධතිය කියල දැම්ම හලාල් අයින් කරනව වගේ දේවල් ටිකත් ඒකත් බඩු. Page ඔක්කොම Unpublished. තනිකරම Government එකෙන් ගහන reports.. ඉරාජ් ගෙ සිද්ධිය බොරුවක් නෙමෙයි.. ඒක පට්ට ඇත්ත. ඔය දේ මීට අවුරුුද 3කට කලින් සිද්ධ උනේ නෑ...

    මේ තියෙන්නෙ මගේ පේජ් එකට උන දේ.. ලොවෙත් දැම්මෙ නෑ Hate speeching.

    14y4b9c.jpg

    111mmnr.jpg

    දැම්ම එකම දේ හලාල් අයින් කරන්න කියන එකයි, රටකට ඕන නීති පද්ධතියයි... තම්බි reports ගැහුව වෙන්න බෑ. මොකද මීට කලින් අමු අමුවෙ තම්බින්ට බැනල තිබ්බ මම. මේ පාර පට්ට පරිස්සමින් වචන පාවිච්චි කරෙත්.. කලින් කෙල නොවුන පේජ් දැන් කෙල වෙන්නෙ කොහොමද.. ඤාණසාර හාමුදුරුවන්ව ත්‍රස්ථවාදී list එකට දාල තියෙන්නෙ... කැමති නම් නිකන් Photo එකක් දාල බලන්න මොකද වෙන්නෙ කියල....

    :(:(:(
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,705
    2,175
    113
    Nugegoda
    කොච්චර රිපෝට් ගැහුවත් පේජ් එක අයින් කරන්නෙ ෆේස්බුක් එකෙන් අදාල පේජ් එක මගින් community standards violate වෙනව නං විතරයි. දැන් උන් එන්න එන්නම strict වෙනව. මේ තියෙන්නේ ඇමරිකාවේ සෙනට් එකේ තිබුන විශේෂ තේරිම් කාරක සභාවක ලංකාවෙ අභිමානවත් ෆේස්බුක් පරිශීලකයින් හින්ද ෆේස්බුක් එකේ ලොක්කෙක් මාධ්‍ය ඉස්සරහ පජාත වෙන අපූරුව මේ වීඩියෝ එකෙන් මුල ඉඳන් අගට බලන්න
    https://m.facebook.com/story.php?story_fbid=2025455850854664&id=486968708036727

    දැන් මේ හින්ද ගොඩක් පේජ් වල වෙරිෆයිඩ් පේජ් ද ෆැන්ස් ල ලක්ෂ ගණන් හිටියත් අවුල් ගියොත් අන්බප්ලිශ් තමයි.

    උදාහරණයක් විදියට පෝන් හොරා return පේජ් එක ගනිමු. ඒ පේජ් එක දකුණු පළාතෙ අය ගැන ඒ දවස් වල දකුණෙ පැතිරිච්ච දරුණු වසංගතය අනුව දාපු පෝස්ට් එකක් හින්ද පේජ් එක කෙලවුනා. ඌ ආයිමත් පේජ් එක අටවගෙන ඇවිල්ල පරණ විදියටම කරන්න හැදුවට ඒකටත් සතියෙන් කෙලවුනා දැන් ඊට පස්සෙ ආයුපේජ් එකෙන් දකුණට බනින්නෙම නැති තරම්.

    Facebook community standards වල යම් පේජ් එකක් හරි ප්‍රෙෆයිල් එකක් යම් කිසි ආගමකට, ජනවර්ගයකට එරෙහිව මත ප්‍රකාෂ කරනව නම්, ත්‍රස්ත්‍රවාදය, හින්සාකාරී ක්‍රියාවන්ට අනුබල දෙනව නම් හෝ pornography පැත්තට බර නං කෙලවීමේ හැකියාව වැඩියි, (ඉස්සරහට තවත් වැඩිවෙයි). මෙතන මට හිතෙන්නෙ ඉරාජය දැන් බොරුවට අනුකම්පාව ගන්න හදනව වගේ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,611
    13,283
    113
    මු ඕක කියන කොටම මට හිතුන ඕක කෙප්පයක් කියලා
    ආණ්ඩුවෙන් බ්ලොක් කරල්ලලු
    facebook එකේ ලොක්කෝ දන්නේ නැහැලු

    අනේ මුගේ බයිලා
    හෙළුවැලි මාකට් කරලා හිට් ගත්ත මුන්ගේ සදාචාරේ