ඇත්තටම verified facebook account එකක් hack කරන්න පුලුවන්ද? or Report කරල අයින් කරන්න පුලුවන්ද?
Last edited:
ඇත්තටම verified facebook account එකක් hack කරන්න පුලුවන්ද?

අමු බොරු ඕකගේ. trcsl එකෙන් facebook වගේ site එකක් block කරාට page එකක් block කරන්න බෑනේ.
ඒක පුලුවන් facebook එකේ උන්ට.
ඕකත් marketing පාරක්. දැන් බුද්දාගම විකුනනවා මේ ටිකේ
Facebook has already provided many governments, a fast and privileged way to tag content and pages as hate speech or inappropriate. This is very normal thing now.And there is a set of Sinhala and Tamil experts hired from Sri Lanka to do that.

mole tiyena jathiyak newei hambayo .child raper kenek passe duwanneFacebook has already provided many governments, a fast and privileged way to tag content and pages as hate speech or inappropriate. This is very normal thing now.And there is a set of Sinhala and Tamil experts hired from Sri Lanka to do that.


sinhala viyaparaka sansadaya kiyala group ekak tibuna dawas 2ken laks 2k ekathu una a group ekata. ekath galewwe rajayen,කස්ටිය report කරාම තමයි facebook එකෙන් ඒවා review කරන්නේ.ආණ්ඩුවට ඔච්ච්චර දෙයක් කරන්න බැහැ.එකෙක් දෙන්නෙක් report කරාට block කරන්නෙත් නැහැ.බර ගානක් complaints ඕන.
හාල්පාරුවෙක් මිනිස්සුන්ගෙන් බැනුන් අහල ඇති වෙලාද කොහෙද බුද්දාගම විකුණලා ගොඩ යන්න හදනව
දැන් මූ කියන්නේ කලින් කියපු කතාව නෙවෙයි.කලින් ප්රචාරය කරා trcsl එකෙන් page එක block කරලා කියල.
Facebook has already provided many governments, a fast and privileged way to tag content and pages as hate speech or inappropriate. This is very normal thing now.And there is a set of Sinhala and Tamil experts hired from Sri Lanka to do that.
අත්දැකීමෙන් කියන්නෙ... ඥාණසාර හාමුදුරුවන්කෙ පොටෝ දාල Auto කෙල උනා මගේ Page එකකට. තවත් මොනවද කතා...
මගේ Personal පේජ් එකකින් ආණ්ඩුවට කරනව නම් කරන්න ඕන නීති පද්ධතිය කියල දැම්ම හලාල් අයින් කරනව වගේ දේවල් ටිකත් ඒකත් බඩු. Page ඔක්කොම Unpublished. තනිකරම Government එකෙන් ගහන reports.. ඉරාජ් ගෙ සිද්ධිය බොරුවක් නෙමෙයි.. ඒක පට්ට ඇත්ත. ඔය දේ මීට අවුරුුද 3කට කලින් සිද්ධ උනේ නෑ...
මේ තියෙන්නෙ මගේ පේජ් එකට උන දේ.. ලොවෙත් දැම්මෙ නෑ Hate speeching.
![]()
![]()
දැම්ම එකම දේ හලාල් අයින් කරන්න කියන එකයි, රටකට ඕන නීති පද්ධතියයි... තම්බි reports ගැහුව වෙන්න බෑ. මොකද මීට කලින් අමු අමුවෙ තම්බින්ට බැනල තිබ්බ මම. මේ පාර පට්ට පරිස්සමින් වචන පාවිච්චි කරෙත්.. කලින් කෙල නොවුන පේජ් දැන් කෙල වෙන්නෙ කොහොමද.. ඤාණසාර හාමුදුරුවන්ව ත්රස්ථවාදී list එකට දාල තියෙන්නෙ... කැමති නම් නිකන් Photo එකක් දාල බලන්න මොකද වෙන්නෙ කියල....



Oookama page eka unpublished karala oya kagahanne.