Iraj's NEW Car

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Mae iye pereda upadetcha un mu gena danne lagadi karapu marketing walin witarai.mu tamai bathiyata passe sokada hengila hitiya sinhalyo tika poddak natawala karala gatte.dan ipadetcha un negative marketing asa hinda u dan ewa karanawa.nattan muge mul kale sira songs kare.gobba sinhalayowa tikak open karala gatta.

    Iraj was a musician when he started. now he is a businessman
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මූ සල්ලි නැති එකෙකුත් නෙවේ නේද හැබැයි යූ ටියුබ් එකෙන්ම ජීවත් වෙන්න. මට හිතෙන්නේ ඌ වෙනම ආතල් එකක් ගන්නේ අපේ උන්ව අවුස්සල.

    වැටුණයි කිව්වෙ මුල්‍යමය අතින්ම නෙමෙ ,ප්‍රසිද්ධිය ගෞරවය වගෙ දෙවල්
    දැන් මුගෙ නම තියාගන්න මූ මේ වගෙ දෙවල් කරනවා
    දැන් බලපන් රනිඳු ,චින්ති ,සෙන්ටිග්‍රෙඩ් ? කො උන් බාතිය සන්තුෂ්ලාත් නැහැ දැන් වැඩිය කරලියෙ ?

    මූ තාම නම තියන් යන්නෙ මෙ වගෙ වැඩ නිසා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    වැටුණයි කිව්වෙ මුල්‍යමය අතින්ම නෙමෙ ,ප්‍රසිද්ධිය ගෞරවය වගෙ දෙවල්
    දැන් මුගෙ නම තියාගන්න මූ මේ වගෙ දෙවල් කරනවා
    දැන් බලපන් රනිඳු ,චින්ති ,සෙන්ටිග්‍රෙඩ් ? කො උන් බාතිය සන්තුෂ්ලාත් නැහැ දැන් වැඩිය කරලියෙ ?

    මූ තාම නම තියන් යන්නෙ මෙ වගෙ වැඩ නිසා

    :yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    වැටුණයි කිව්වෙ මුල්‍යමය අතින්ම නෙමෙ ,ප්‍රසිද්ධිය ගෞරවය වගෙ දෙවල්
    දැන් මුගෙ නම තියාගන්න මූ මේ වගෙ දෙවල් කරනවා
    දැන් බලපන් රනිඳු ,චින්ති ,සෙන්ටිග්‍රෙඩ් ? කො උන් බාතිය සන්තුෂ්ලාත් නැහැ දැන් වැඩිය කරලියෙ ?

    මූ තාම නම තියන් යන්නෙ මෙ වගෙ වැඩ නිසා

    nama kiyanne ithn prasiddiya thamai. respect ekak nam na bung dan mu gahana sindu wala hatiyata.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :lol: Lankawe views 1000 kata $1 wath gewanne na.

    1M views video ekakata $1000 hambuna kiyala ganan haduwath oya wage car ekak ganna Koti dekak ona. e kiyanne 150,000 USD hoyanne views 150 million ona :baffled:

    Update:
    Iraj channel eke 86M views thiyenawa
    Noize TV: 12M views

    He may have other channels as well

    Ow eka thamai, okath u munwa awussala ganna athal ekak witharai..

    Mama danna widihata mu mokak hari bangali company ekaka music monahari job ekak karanne..:lol:
     
    • Like
    Reactions: azzer and X101

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    E kale iraj wa dannewath ne:rofl:

    :rofl:පලවෙනි ඇල්බම් එක out උනාට පස්සේ තමා මිනිහා ගැන කවුරුත් කථා කරන්න පටන් ගත්තේ.තාමත් අහනවා ඒ CD එක වෙලාවකට.:yes:රනිදු වගේ යාලුවෙක් ලබන්නත් මිනිහා ලකී.:)

    iraj.jpgsongs.jpg
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මුගේ චැනල් එකයි noize tv එකයි විතරයි ගොඩක් අය දන්නේ මුට අයිතිකියල :lol:. ඒත් මූට ලංකාවෙයි bangladesh වලයි YouTube content studio brands දෙකක්ම තියෙනවා. ඒ යටතේ තියෙනවා මේ රටවල් දෙකේම ප්‍රසිද්ධ යූටියුබ් චැනල්ස්. ඒවගෙනුත් මූට ගානක් එනවා..දන්න උන් දන්නව ඇතිනේ විස්තරේ මම කියන ;)
     
    • Like
    Reactions: azzer

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    මුගේ චැනල් එකයි noize tv එකයි විතරයි ගොඩක් අය දන්නේ මුට අයිතිකියල :lol:. ඒත් මූට ලංකාවෙයි bangladesh වලයි YouTube content studio brands දෙකක්ම තියෙනවා. ඒ යටතේ තියෙනවා මේ රටවල් දෙකේම ප්‍රසිද්ධ යූටියුබ් චැනල්ස්. ඒවගෙනුත් මූට ගානක් එනවා..දන්න උන් දන්නව ඇතිනේ විස්තරේ මම කියන ;)

    bangladesh or nepal?