ඔය කාරෙක එක්කෝටි අනූලක්ශයක් විතර වෙන්නෙ බන්...ඕක සුපර් කාර් ගනයට වැටෙන එකක් නෙමෙයි..දැන් ඔය අලුත් ප්‍රාඩෝ එකකුත් ඔයිට වඩා ගනන්..ඔයිට වඩා ගනන් වාහන ගොඩක් පාරෙ යනවා .මම හිතන්නේ පෙනුම නිසා ආස ඇති මිනිස්සු..
E unata penuma nm super bn
ඔය කාරෙක එක්කෝටි අනූලක්ශයක් විතර වෙන්නෙ බන්...ඕක සුපර් කාර් ගනයට වැටෙන එකක් නෙමෙයි..දැන් ඔය අලුත් ප්‍රාඩෝ එකකුත් ඔයිට වඩා ගනන්..ඔයිට වඩා ගනන් වාහන ගොඩක් පාරෙ යනවා .මම හිතන්නේ පෙනුම නිසා ආස ඇති මිනිස්සු..
Monaada e channelsමුගේ චැනල් එකයි noize tv එකයි විතරයි ගොඩක් අය දන්නේ මුට අයිතිකියල. ඒත් මූට ලංකාවෙයි bangladesh වලයි YouTube content studio brands දෙකක්ම තියෙනවා. ඒ යටතේ තියෙනවා මේ රටවල් දෙකේම ප්‍රසිද්ධ යූටියුබ් චැනල්ස්. ඒවගෙනුත් මූට ගානක් එනවා..දන්න උන් දන්නව ඇතිනේ විස්තරේ මම කියන
![]()
E kale swag eka.kettu keli.dan koheda
Hammo kettu kello maru ne bn...

ela .. lankawe inna kuhaka haththa. gena katha karala wedak na.. mama dan nam muge sindu walata kemathi na poddak wath eth uge salli walin mahansiyen gaththa deyak,, ithin jaya wewa
Hammo kettu kello maru ne bn...
sirawata roots ehema kohomada ee dawas wala muge music pattaMae iye pereda upadetcha un mu gena danne lagadi karapu marketing walin witarai.mu tamai bathiyata passe sokada hengila hitiya sinhalyo tika poddak natawala karala gatte.dan ipadetcha un negative marketing asa hinda u dan ewa karanawa.nattan muge mul kale sira songs kare.gobba sinhalayowa tikak open karala gatta.

ඔය කාරෙක එක්කෝටි අනූලක්ශයක් විතර වෙන්නෙ බන්...ඕක සුපර් කාර් ගනයට වැටෙන එකක් නෙමෙයි..දැන් ඔය අලුත් ප්‍රාඩෝ එකකුත් ඔයිට වඩා ගනන්..ඔයිට වඩා ගනන් වාහන ගොඩක් පාරෙ යනවා .මම හිතන්නේ පෙනුම නිසා ආස ඇති මිනිස්සු..
සල්ලි තමා බන්. ඉස්සරහට යු ටියුබ් යුගය තමා. ටී වි බලන්නෙම නැති තරම් දැන් මගෙ වයස් වල උන් නම් .Apparently Money is everything![]()

ඔයිට වැඩිය සංස්කෘතිය කන දෙවල් කොච්චර වෙනවාද බන්සංකෘතිය කනවා කියන උන් ඕකේ යන්නෙත් ජැක ගහගෙනනේ.එහෙම බලනකොට ඉරාජ් උන්ට වඩා හොදයි.![]()
bmw i8 ubalane itin uwa salli karayayo kranne videos blala
ඉරිසියාව බේරෙනවා නේද...