Iraj's page poll

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ ඉරාජ්ගේ පේජ් එකේ තියෙන චන්ද විමසිමක්

    02J2QKgKUo6F.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,942
    71,181
    113
    Anura komath Chande dinai. Pena widiyata deweni sthanaya sadaha Sajith Ranil athara dwanda satanak :lol: :lol: :lol:

    මට මතක විදියට gota විතරයි FB සහ ඇත්ත චන්දේ දින්නේ. මතක නැති උන්ට 2000ස් ගනන් වල එක චන්දයක් තිබ්බා. සිරසෙන් poll එකකුත් තිබ්බා. කොහොමහරි සිරසෙ poll එකේ ලොකු තෑග්ගකුත් දෙන කතාවක් තිබ්බා. උන්ගෙ news අස්සෙ ලොකුවට ඕක හැමදාම පෙන්නනවා අන්තිමට සිරසේ දිනපු එකා නෙවී මහින්දයා දින්නෙ. සිරසේ උන්ට poll එක ගැන පහුවදා ඉන්දන් මතකෙකුත් නෑ 🤭 🤭
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    අනිව පොර දැන් හොරෙන්ම NPP එකට පැනල ඇති. මුන් නොදන්නව නෙමේ FB එන ගොඩක් 18 - 40 අතර වගේ උන් අනුරගෙ පැත්තට බරයි ඒකත් දැනගෙන පොහොට්ටුව PLACE එක ගහනව බලන්න හිතාගෙන ඕක දාන්නෙ නෑ අනිව NPP එකට තට්ටු වෙලා ඇති කොනකින්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,067
    35,942
    113
    මැදමහනුවර
    මට මතක විදියට gota විතරයි FB සහ ඇත්ත චන්දේ දින්නේ. මතක නැති උන්ට 2000ස් ගනන් වල එක චන්දයක් තිබ්බා. සිරසෙන් poll එකකුත් තිබ්බා. කොහොමහරි සිරසෙ poll එකේ ලොකු තෑග්ගකුත් දෙන කතාවක් තිබ්බා. උන්ගෙ news අස්සෙ ලොකුවට ඕක හැමදාම පෙන්නනවා අන්තිමට සිරසේ දිනපු එකා නෙවී මහින්දයා දින්නෙ. සිරසේ උන්ට poll එක ගැන පහුවදා ඉන්දන් මතකෙකුත් නෑ 🤭 🤭
    බොරු කියන්න එපා එතකොට fb ආවා විතරයි poll දාන්න බෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,942
    71,181
    113
    බොරු කියන්න එපා එතකොට fb ආවා විතරයි poll දාන්න බෑ

    හරියට කියවපන් බන්, කිව්වෙ සිරසේ දාපු poll එකක් ගැන. එතෙක් මෙතෙක් දාපු FB poll වලත් දෙකම දිනපු එකම එකා ගොටා
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    හරියට කියවපන් බන්, කිව්වෙ සිරසේ දාපු poll එකක් ගැන. එතෙක් මෙතෙක් දාපු FB poll වලත් දෙකම දිනපු එකම එකා ගොටා
    FB poll dinala chande paradune kawda ban?
     
    • Love
    Reactions: Kamal1996

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    මට මතක විදියට gota විතරයි FB සහ ඇත්ත චන්දේ දින්නේ. මතක නැති උන්ට 2000ස් ගනන් වල එක චන්දයක් තිබ්බා. සිරසෙන් poll එකකුත් තිබ්බා. කොහොමහරි සිරසෙ poll එකේ ලොකු තෑග්ගකුත් දෙන කතාවක් තිබ්බා. උන්ගෙ news අස්සෙ ලොකුවට ඕක හැමදාම පෙන්නනවා අන්තිමට සිරසේ දිනපු එකා නෙවී මහින්දයා දින්නෙ. සිරසේ උන්ට poll එක ගැන පහුවදා ඉන්දන් මතකෙකුත් නෑ 🤭 🤭
    2000 di ki denek athe phone thibbada ? 2000 di social media thibbada ? :lol: :lol: :lol: :lol: FB aweth 2005n passe :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: haunte and yapa100

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    එතෙක් මෙතෙක් දාපු FB poll වලත් දෙකම දිනපු එකම එකා ගොටා
    2015dith Sirisena thama FB eke issarahin hitiye. Polls nam thibunada mataka nam ne. E kaale FB eken aandu peraluwa kiyala FB eke kattiya hena ujaruwen hitiye.

    Ita kalin janadipathiwaranayen nam FB lokuwata use wune ne.

    E kiyanne FB eke widiyata thama lankawe okkoma election dinuwe.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මට මතක විදියට gota විතරයි FB සහ ඇත්ත චන්දේ දින්නේ
    ඇයි සිරිසේනයා. 2010 විතරයි වැරදුනේ. ඒ කාලේ internet ලොකුවට ප්‍රසිද්ධ නෑ

    අන්තිමට සිරසේ දිනපු එකා නෙවී මහින්දයා දින්නෙ.
    අම්මෝ "සිරසෙන් දිනපු එකා" කවුද කියලා මතක නෑ නේද 😂😂
    ඒ කාලේ සිරස කොටින්ට උපරිමෙන් කඩේ යන කාලේ. උන් කලේ රනිල්ට campaign එකක්
    ------ Post added on Jul 30, 2024 at 11:45 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,942
    71,181
    113
    FB poll dinala chande paradune kawda ban?

    යකෝ FB poll බයිටක්ම උනේ ලපයා ඉස්සර ඉඳන්ම ඕක දිනලා ඇත්ත එක පරදින නිසානේ. ඒකනෙ ඌට බුකියේ ජනපති, සිහින ජනපති කියලා කියන්නේ