ඒ කාලේ බයියො වැහැ වැහැලා හිටියේ නේද බං. බෝම්බ කාලා චූන් එකේ හිටියේ. අන්තිමට හොඳම එකෙන් ඇරලා රටත් බංකොලොත් කරලා ගියේමට මතක විදියට gota විතරයි FB සහ ඇත්ත චන්දේ දින්නේ. මතක නැති උන්ට 2000ස් ගනන් වල එක චන්දයක් තිබ්බා. සිරසෙන් poll එකකුත් තිබ්බා. කොහොමහරි සිරසෙ poll එකේ ලොකු තෑග්ගකුත් දෙන කතාවක් තිබ්බා. උන්ගෙ news අස්සෙ ලොකුවට ඕක හැමදාම පෙන්නනවා අන්තිමට සිරසේ දිනපු එකා නෙවී මහින්දයා දින්නෙ. සිරසේ උන්ට poll එක ගැන පහුවදා ඉන්දන් මතකෙකුත් නෑ![]()
![]()
