Ah, that can expose my identity. screenshot එකක් දාපං crop කරලා :baffled:
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,663 1 14,217 113 Jul 30, 2024 #41 Asmodeus said: Ah, that can expose my identity. Click to expand... screenshot එකක් දාපං crop කරලා Reactions: haunte
tharakaf Well-known member Oct 19, 2020 35,046 71,459 113 Jul 30, 2024 #42 Amew said: අනිවාර්යයෙන් වෙනස් තමයි . ඒ උනාට අනුරට 60-70 තිබිලා රනිල්ට 20 සජිත් <5 උනාම , එතන ගත යුත්තක් තියනව. 2005 රනිල්ට සිරසේ චන්ද ආවේ audience එක නිසා. ඒ කලේ unp උන් සිරස බැලුවෙ. Click to expand... ඒක තමා බන් පොයින්ට් එක, ලංකාවෙ FB ගාන කීයද? ඒකෙන් ලංකාවම හරියට නියෝජනය වෙනවද? මම දකින එක දෙයක් තමා ජෙප්පො ඇරෙන්න ගොඩක් බයියෝ එහෙම එලියට බහින්න බයයි ප්‍රසිද්දියේ. ඒත් ඡන්ද දවසේ ඕක වෙනස් වෙයි. තව දෙයක් මිනිස්සුන්ට ඔලුව අස්සට බැහැපු JVP වයීරයක් තියෙනවා. ජෙප්පො ඒක අඩු කරන එක වෙනුවට කරන්නේ ඒක තව වැඩි වෙන විදියට කටයුතු කර්නා එක. එ නිසා මේ හැම දේම එදාට වෙනස් වෙන්නත් පුලුවන්. කෙසේවෙතත් අපි ගන්න ආතල් එක අරන් සැපේ ඉමු Reactions: pazzy12, Mr Bones, Solo Rider and 2 others
Amew said: අනිවාර්යයෙන් වෙනස් තමයි . ඒ උනාට අනුරට 60-70 තිබිලා රනිල්ට 20 සජිත් <5 උනාම , එතන ගත යුත්තක් තියනව. 2005 රනිල්ට සිරසේ චන්ද ආවේ audience එක නිසා. ඒ කලේ unp උන් සිරස බැලුවෙ. Click to expand... ඒක තමා බන් පොයින්ට් එක, ලංකාවෙ FB ගාන කීයද? ඒකෙන් ලංකාවම හරියට නියෝජනය වෙනවද? මම දකින එක දෙයක් තමා ජෙප්පො ඇරෙන්න ගොඩක් බයියෝ එහෙම එලියට බහින්න බයයි ප්‍රසිද්දියේ. ඒත් ඡන්ද දවසේ ඕක වෙනස් වෙයි. තව දෙයක් මිනිස්සුන්ට ඔලුව අස්සට බැහැපු JVP වයීරයක් තියෙනවා. ජෙප්පො ඒක අඩු කරන එක වෙනුවට කරන්නේ ඒක තව වැඩි වෙන විදියට කටයුතු කර්නා එක. එ නිසා මේ හැම දේම එදාට වෙනස් වෙන්නත් පුලුවන්. කෙසේවෙතත් අපි ගන්න ආතල් එක අරන් සැපේ ඉමු
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,663 1 14,217 113 Jul 30, 2024 #43 "හැම සමීක්ෂණ වර්තාවකින්ම එය හෙළිදරව් වෙලා තියෙනවා!" සජියට නම් කවුරු හරි පත නයෙක් ඇරලා වගේ
haunte Well-known member May 13, 2007 2,977 4,604 113 Kurunegala Jul 30, 2024 #44 Dr.Sheldon_Suprakata said: "හැම සමීක්ෂණ වර්තාවකින්ම එය හෙළිදරව් වෙලා තියෙනවා!" සජියට නම් කවුරු හරි පත නයෙක් ඇරලා වගේ Click to expand... Un kohomath ohoma thama kiyanne Reactions: Dr.Sheldon_Suprakata
Dr.Sheldon_Suprakata said: "හැම සමීක්ෂණ වර්තාවකින්ම එය හෙළිදරව් වෙලා තියෙනවා!" සජියට නම් කවුරු හරි පත නයෙක් ඇරලා වගේ Click to expand... Un kohomath ohoma thama kiyanne
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,101 35,975 113 මැදමහනුවර Jul 30, 2024 #45 tharakaf said: SMS වලින් කලේ. සුපර්ස්ටාර් වල SMS වලින් හම්බ කරලා ඒ ඌශ්නේට තමා ඕවා කලේ. Click to expand... ඒත් වැරදියි ඔයා කියන විදිහට super Star වලට පස්සෙ ඡන්දෙ තියන්න ඕනි. Super Star තිබ්බෙ 2006, election තිබ්බෙ 2005
tharakaf said: SMS වලින් කලේ. සුපර්ස්ටාර් වල SMS වලින් හම්බ කරලා ඒ ඌශ්නේට තමා ඕවා කලේ. Click to expand... ඒත් වැරදියි ඔයා කියන විදිහට super Star වලට පස්සෙ ඡන්දෙ තියන්න ඕනි. Super Star තිබ්බෙ 2006, election තිබ්බෙ 2005
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 10,915 23,614 113 Jul 30, 2024 #46 Asmodeus said: Ah, that can expose my identity. Click to expand... scurvy said: Goo baya Sinhalu Click to expand...
Asmodeus said: Ah, that can expose my identity. Click to expand... scurvy said: Goo baya Sinhalu Click to expand...
KSPathirana Well-known member Apr 22, 2015 7,543 9,562 113 Jul 30, 2024 #47 ඒ උනාට ඔතන සජිත්ගේ, රනිල්ගේ චන්ද ටික නෑ. NPP එකේ චන්ද ඔයිට වඩා ටිකක් වැඩි උනත් අනිත් උන්ගෙ චන්ද ගොඩක් වැඩි වෙනවා ඊට සාපේක්ෂව.
ඒ උනාට ඔතන සජිත්ගේ, රනිල්ගේ චන්ද ටික නෑ. NPP එකේ චන්ද ඔයිට වඩා ටිකක් වැඩි උනත් අනිත් උන්ගෙ චන්ද ගොඩක් වැඩි වෙනවා ඊට සාපේක්ෂව.
olu bakka Well-known member Aug 18, 2011 22,064 22,474 113 Jul 30, 2024 #48 Asmodeus said: You have no idea! Click to expand... No idea කියන්නෙ මොකක්ද බන් දැන් ඔය දැම්මෙ මිනිස්සුන්ගෙ අදහස් අහපු එකක්. දැන් ඔයිට වඩා මොකක්ද ඕනෙ.
Asmodeus said: You have no idea! Click to expand... No idea කියන්නෙ මොකක්ද බන් දැන් ඔය දැම්මෙ මිනිස්සුන්ගෙ අදහස් අහපු එකක්. දැන් ඔයිට වඩා මොකක්ද ඕනෙ.