Iran වලට ගහන්න ද හදන්නේ ?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,664
    25,679
    113
    ඔන්න ඉරානය බැලස්ටික් මිසයිල 200 කින් ප්‍රහාරය ආරම්භ කරල. ඉන්ටර්සෙප්ට් කරන්න පුළුවන්වෙලා තියෙන්න ටිකයි ඇමරිකන් හමුදාවත් ඒකට සහයවෙලා තියනව.
    walk GIF
     
    • Like
    Reactions: INCORRECT

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    ඉරාන් ජනාධිපති හෙලිකොප්ටර් එකෙන් යද්දී අනතුරක් වුණා කියලා උඹලා හිතුවා නේද?😂😂😂🤣

    එකටත් මුන් ගැහැව්වා.... ඊළඟට දෙන්නේ ඉරනේ කොමෙනි ට.... ඉරාන් එවුන් ඇතුලෙන් සපොර්ට්
    Yup eka thama unee


    ඇතුලෙන් ගස්සන්නේ.... දැන් ඉරාන් එවුන්ට එපා වෙලා තියෙන්නේ
    දැන් ක්‍රමය. ලෙබනන් වල හිස්බුල්ල එවුන් පාවල දෙනවා සාමාන්‍ය මිනිස්සු ලෙසටම.
    ------ Post added on Oct 1, 2024 at 6:31 AM
    Mekath hari..amthakada mchn ara army commander kenekta gahuwe. Ekata allapu set eka iran walama forces, secret service wala aya. Unwa dammala gahala thibbe Israel walin
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    ඒ කියන්නෙ ඉරානෙ 60% කැමති වෙයිද ඊශ්‍රායෙල් එකෙන් ඇවිල්ල උන්ව මරල යනවට?
    Israel godk welawata government ekai minissui athara thiyana connection ekata gahala wade patan gai. Ethakota easy gahanna degollo wen karama