



ඔය ඉරානේ කොටසක් පමනයි.රජුට හිතවත් සීමිත කොටසක් ඇමරිකන් ලයිෆ් එකක් ගෙනියනකොට අනිත් අය ගත කරපු ජීවිත හුගක් වෙනස්.කොහොම වුනත් මොසාඩ් එක අරාබි රටවල් දියුනු වෙන්න ඉඩ දෙන්නේ නෑ.ඒක කලාපියේ ස්ථාවර බාවයට හානියක් නේද?මුස්ලිම් අය බයානකම බයානකම කුරිරු සිතුම් පැතුම් කර පින්නා ගත්ත අය නේද?දැන් ඩුබායි ඇමරිකාව වගේනේ.නමුත් ඒක සීමිතව ඒ රටේම ඉන්න මුස්ලිම්ස්ලට විතරයි.දුප්පත් රටවල මිනිස්සු මරවා මරවා ඔය හදන රටවල් පොලවට සමතලා වෙන දවස වැඩී ඈතක නෙවෙයි.මොකො ඕව හදන්නේ මේ මහ පොලව මතනේ.