Iran launches dozens of drones

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,493
    10,229
    113
    44
    Living in an Atom
    ඉරානයට පට්ට නෝන්ඩිය. අටවපු කාසි කබල් drone ඔක්කොටම ලේසර් ප්‍රහාර එල්ල කරලා විනාශ වෙලා ගිහින්. අඩුම තරමේ දෙෂසිමවටවත් ලඟා වෙන්න බැරි වෙලා.
     
    • Haha
    Reactions: Bitter Truth

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,606
    7,670
    113
    ඵහෙමවත් කියමු දැන්..කලින් කිව්වේ ගහනව ගහනව කිව්වට බයේ ගහන්නේ නෑ කියලනේ..🤪
    එහෙමවත් කියපන් දැන් ඉතින්... :lol: