SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    සිරාවට ස්ලිට් මෙහෙම නම් අනෙක් එව්වා (APPIT, IIT ,NIBM,NSBM...) ගැන කවර කතාද කියලාත් හිතෙනවා .ඒත් හරියටම තත්වේ දන්නේ නැහැ මම නම් .මම නිකන් උපකල්පනයක් විතරයි ගත්තේ මේ විස්තරෙන් .මොකද ලංකවේ රැන්ක් වලින් උඩින්ම තියෙන ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එක ස්ලිට් නේ .ඒකයි .

    oka nisa thama godak government uni wala kattiya private institute walata wirudda. ochchara chora quality education ekak ganna ena A/L lamai paw. :(
    mewa serama aithikarayo pannala rajayata pawaragana salli aran lassanata karanna puluwan:oo:

    ape rajaye uni wala pahasukam ekka baladdi adenawa mewa ahaddi:baffled:
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    මුලින්ම කියන්න ඕනි මමත් SLIIT තමයි දැන් 4th year. අපි ආපු කාලේ නම් මේක නියම campus එකක්. ඒත් දැන් ඇත්තටම මේක සල්ලි පස්සේ දුවන කඩයක් වෙලා. කිසිම දෙයක් නිකම් හම්බ වෙන්නේ නැනේ. කාගේ වුනත් සල්ලි. අම්මලා තාත්තලා බඩට නොකා ලමයට සල්ලි ගෙවලා උගන්නන අය ඕනි තරම් ඉන්නවා මේකේ.

    1) මේකේ නීතී වෙනස් කරන්නේ කිසිම පෙර දැනුම් දීමකින් තොරවයි.

    උදා - Student කෙනෙක් Repeat වුනාම එයාලගේ Mid Marks සාමාන්‍යෙන් අවුරුදු 2ක් යනකම් එ Student ආයිත් එයගේ පරණ​ Mid Marks අරන් Rs 2000ක් ගෙවලා Final Exam විතරක් කරලා ගොඩ යන්න පුලුවම්. අවුරුදු 2ක් පහු වෙනකම් කරන්න බැරි වුනොත් 9800ක් ගෙවන්න ඕනි එකකට​. ඒත් පහුගිය දවස් වල මේක නොකියම වෙනස් කරලා එක අවුරුද්දකට​. ඕක නිසා ගොඩක් අය 3rd යන්න බැරි වෙයි කියලා බය වුණා. මේක එකක්. තව මේ වගේ ඒව ගොඩක් වුනා ලමයින්ට නොතේරෙන විදියට ලමයින්ට කෙලවපු.

    එයාලගෙන් ඇහුවම කියන්නේ නැ අපි එහෙම අවුරුදු 2ක් කිව්වෙ නැ ඔයාලා වැරදියට තේරුම් අරන් කියලා බයිලා කියනවා. කොහොම හරි ලමයි කතා කරලා ඒක විසඳගෙන තිබ්බ​. ඒත් මාර ගේමක් දීලා. ඕක වෙනස් නොවුනා නම් ගොඩක් ලමයින්ට 3rd year යන්න බැරි වෙනවා වගේම SLIIT එකේ ආදායමත් ලක්‍ෂ 20 කින් 30 කින් වැඩි වෙනවා

    2) Subject එකක exam කරන්න බැරි වුනොත් වුනොත් ආයිත් කරද්දී උපරිම C Grade එකෙන් එහාට යන්න බැහැ. Medical දැම්මොත් IC කියලා එකක් approve වෙනවා. (මෙඩිකල් දාන්නේ මේ IC කරගන්න​. නැත්තම් නිකම් සල්ලි ගෙවලා කරල C එක ගන්න පුලුවම්) එහෙම IC approve වුනොත් Full marks ගන්න පුලුවම්. ඒත් IC approve වුනත් ඒ මෙඩිකල් ස්බ්මිට් කරපු අය පාස් වෙනේ කලාතුරකින්. මෙඩිකල් approve කරපු අයටත් හොඳට එක්සැම් කරපු අයත් උපරිම එන්නේ C හෝ fail වෙනවා. සමහරු බොරුවට මෙඩිකල් දානවා,, ඒක හරි ඒත් ඇත්තටම ලෙඩ වෙලා හෝ සධාරණ හේතුවකට exam miss වෙන අයට මේක අසාධාරණයක්.

    මේ Repeat exam අතර හොර වැඩක් තියනවා කියලා 100% ෂුවර්. ලමයි Repeat වෙනවා විවිද හේතු මත​. හැමෝම එක වගේ දක්ශත් නැනේ. ඒත් එහෙම වුණා කියලා ඒවලින් ගසා කන එකා වැරදියි.

    අපි පුද්ගලිකව දන්න ලමයි ඉන්නවා ඇත්තටම ලෙඩ වෙලා මෙඩිකල් එකක් දාලා පස්සෙ ලිව්වම මෙඩිකල් Approve වුනත් ඒ සබ්ජෙක්ට් C විතරයි. ඒත් අනිත් හැම එකටම B+ වගේ තියනවා. හරි නම් මෙඩිකල් approve වුනාම තමන් ගන්න පාස් එක දෙන්න ඕනි. ඒත් මෙයාලා දෙන්නෙ C.

    ඕනි තරම් ලමයි ඉන්නවා හැම subject එකටම හොඳට Grades තියනවා. ඇත්තටම ලෙඩ වෙලා හෝ සධාරන හේතුවකට Medical හෝ අදාල සාක්‍ෂි ඉදිරිපත් කලත් C විතරයි.

    ගොඩක් වෙලාවට Repeat exams මගින් ළමයි නොහිතනා
    විදියට සල්ලි කඩා ගන්නයි බලන්නේ

    Repeat වුණ ලමයි ගොඩක් වෙලාවට නැවත රු 1000 ක් ගෙවලා Recorrection දැම්මොත් ගොඩක් වෙලාවට පාස් වෙලා එනව​. ඒ කොහොමද​? වැරදීමකින් වෙලා කියල fail වැටුන නම් නැවත රු 1000 ක් ගෙවලා දැම්මොත් ගොඩක් වෙලාවට පාස් වෙලා එනව. ඔච්චර වැරදීම්? එතකොට Recorrection නොදාපු අයම Repeatම​ තමයි. ආයිත් 2000ක් ගෙවලා exam කරන්න ඕනි. මම පුද්ගලිකව දන්න අය හිටියා C පාස් එක ඇවිත් 1000 ගෙවලා Recorrection දැම්මම B+ වගේ ආපු.

    Viva, Assignments බලන්නේ Instructors, Lecturer assistantලා. මේයාලා ගොඩක් වෙලාවට කෙල්ලෝ. මේයාලගෙ හැඳුනුම් කම් වලට ගොඩ යන අය ඕනි තරම් ඉන්නවා ඇත්තටම වැඩ කරන එකාට වඩා.

    Student Affairs එක​, මේකේ අයට ලමයෙක් ප්‍රශ්නයක් අහන්න යනවා කියන්නේ එයාලව මරන්න කෙනෙක් එනවා වගේ. ලමයි Register වුනාට පස්සේ මෙයාලට ලමයින්ගේ ප්‍රශ්ණ අහන්න තියා ලමයෙක් දකින්නවත් කැමති නැ වගේ. සත්තු වගේ තමයි ගණන් ගන්නේ. ඇත්තටම කිව්වොත් SLIIT Staff එකේ අයට ලමයිව පේනේ සත්තු වගේද මන්දා.

    අනික පුද්ගලික හැඳුනුම්කම් වලට වැඩ වෙනවා වැඩියි.

    SIS එකක් තියනවා. ඒක සාමන්‍යෙන් තෝරන්නේ ලමයි. ඒත් මේකේ එකත් SLIIT එකෙන්මයි තෝරන්නේ.

    Ausi Curtin uni එකත් එක්ක දෙනව Degree එකක්. Lectures කරන්නේ මෙහේ අය​. මෙලෝ වැඩක් නැහැ. ඉස්සර නම් හොඳයිලු. ඒත් දැන් මෙහේ අය කරලා එහේ papers කරන්න යනකොට හීන් දාඩිය දානවලු. මෙලෝ සැලසුමක් නැහැ. රිපීට් එක 60000ක් වගේ Repeat වුනොත්.

    IT faculty එකේ semester fee එක 105 000ද කොහෙද දැන්​. අඩු ගානේ exam එකක් ලියන්න එකක් වත් Table නැහැ. පැය 3ක් කොන්ද කඩාගෙන පුටුව උඩ ඉඳන් කරන්න ඕනී.

    සමහර Lecturers la නිකම් 8 පාස් අය වගේ. උගන්නන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. ලොකුකම විතරයි. මේක වෙන්නේ ගොඩක් වෙලාවට ඊයේ පෙරෙදා Lecturer වුණ අය​. හොඳට experience තියන Senior lecturers la ඇත්තටම හොඩක් හොඳයි. Lecturers la ගන්නෙ පුක බලලද මන් දා.. උගන්නගන්න බැරි උන් ලා Lecturer කරන්නේ. කොච්චර දැණුම තිබ්බත් වැඩක් නැ, ලොකු කමයි, දැනුම වෙන කෙනෙක්ට දෙන්න බැරි නම්. Lecturer කමට ගන්න ඕනි උගන්නන්න දන්න​, හැම ළමයටම එක වගේ සලකන ලොකු කම නැති මිනිස්සු. අහ්හ් නැද්ද​?

    ඔයාලා දැන් දන්න සත පහකට වැඩක් නැති වැඩක් කරන්න ගියාම එපා වෙන Lecturers ලගේ නම් මට PM කරන්න​. මම මෙතන දාන්නම්. බය වෙන්න දෙයක් නැ පුද්ගලිකත්වය සුරකිනවා. අනික මේ ගෙවන්නෙ සල්ලි. කජු ඇට නෙවෙයි. ඇත්ත කියන්න බය වෙන්න ඕනි නැනේ නේද​? ඔයාලට වුන අසාධාරණ කම් හෝ හිතුන හොර වැඩ දන්නවා නම් PM කරන්න​.

    එක සබ්ජෙක්ට් එකකට 2 Hours lecs, 1 Hour Tutorial තියනවා. සමහර අය ඉන්නවා 1 and half hours වගේ මේ 2ම කරනවා. ලමයි කරකෝලා අතඇරියා වගේ. ඉතින් Repeats . හොඳ සුපිරි මොල කාරයෙක් තමයි ගොඩ යන්නේ.

    අනික දැන් මාලබේ සිලිට් එක මල ජරාවක්. බිල්ඩින්ග්ස් ඇතුලෙ බල්ලොත් ඉන්නවා. කොල්ලුපිටිය එකේ AC නැ. හරි එකක් නැ. ඒත් මෙයාල මුලදි දෙන Student Guide එකේ නම් අම්මෝ මේක සුර ලොවක් කියලා පෙන්නලා තියන්නේ. ගම් වල ඉස්කෝල වල බිල්ඩින්ග් ඊට වඩා පිරිසිදුයි. සල්ලී ගන්නේ Dgree එකට විතරක් නෙවෙයිනේ. පහසුකම් වලටත් එක්කයි. පහසුකම් නම් අන්තිමයි.

    ගොඩක් ළමයි ප්‍රශ්න කතා කරන්න බයයි. සල්ලී ගෙවලනේ ආවේ. අස් කලොත් අපරාදේ සල්ලි නිසා. එහෙම නැ කොන්ද කෙලින් බය නැතුව වැඩ කරපන්. උඹලා ගෙවන්නෙ උඹේ අහින්සක අම්මගේ තාත්තගේ දාඩිය වල වටිනාකම​.

    මේ ප්‍රශ්න කතා කරන්න ගියාම Student affairs එකෙන් බැනුම් අහන්නත් ඕනි.

    මට නම් SLIIT එක්ක කිසි තරහක් නැහැ. ඒත් තව කෙනෙක් අමාරුවේ වැටෙනවා බලන් ඉන්න බැ සහ මේ වැඩ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල කියන නමත් කැත වෙනවා. ඇත්තටම ඉස්සර SLIIT එක නියම campus එකක්. එන්න එන්න දියුණු වෙනවා වෙනුවට දැන් වේන්නේ පිරිහෙන එක.​

    දැන් ඇත්තටම මේක සල්ලි පස්සේ දුවන කඩයක් වෙලා. ලොකුම දේ තමයි ප්‍රශ්ණ කතා කරන්න ගියාම සත පහකට ළමයින්ව ගනන් ගන්නේ නැති එක​.

    සමහර අනාතයෝ කැ ගහනවා මට Repeats ඇවිත් ඒවට දුකේ කියල​. මට ඇති Repeat එකකුත් නැ. ඇති දුකකුත් නැ. මම මේක දැම්මේ මේ දවස් වල SLIIT එකේ අයට තියන Common problems සහ මේවා අහන්න SLIIT එකේ Student affairs ලැස්ති නැති එක​. මම මෙතන පැදැදිලිවම කියන්නේ SLIIT එකේ දැන් කිසි Standard එකක් නැහැ.

    Malli mamath SLIIT eke degree eka karapu kenek thama.dan industrie eke 5 years idan work karanawa..wedagath wenne admin eka repeat exam wala rules wenas karana ekata ke gahana eka neme..repeat nethuwa eka parinma goda yana eka..Industry ekata awama thama therenne api repeat karala yantham goda giyata wedak ne kiyala..repeat novi mula idan hariyata software engineering igena ganin malli..boruwata SLIIT eke admin walata ke gahala wedak ne..api denaganna oni salli gewala igena ganna nisa mula idan hariyata igena gena repeat novi wede goda daganna..hari knowledge ekak enne ethakota...
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මමත් DIT08 එකෙක්..අපි 1st year ඉන්න කාලේ SLIIT එක සල්ලි පස්සේ ගියේ නෑ.ඒත් අවුරුදු 4 කිට්ටු වෙද්දි නම් තේරුණා ඒක සල්ලි පස්සේම යනවා කියලා..දැන් නම් හොදටම සල්ලි පස්සේ යනවා කියලා තේරෙනවා..හැබැයි ඉස්සර නම් standard එකකට තිබ්බා.ඒත් දැන් නම් චොර වෙලා.. මුල් කාලේ හොඳ experience තිබුන lecturers ලා තමයි ඉගැන්නුවේ...ඒත් දැන් ඉන්න උන් කියන්නේ පොඩි කෙල්ලො තමයි වැඩ දදා උගන්නන්නේ කියලා.. ඉස්සර හිටියා සමන්ත රාජපක්ෂ කියලා ලෙක්චරර් කෙනෙක්...SUPERB !!! කියලා වැඩක් නෑ සර් ගැන නම්..මම දන්නේ නෑ දැන් එයා ඉන්නවාද කියලා.ඒ වගේ අය ගත්තා නම් SLIIT එකේ STANDARDS තියා ගන්න පුළුවන්.. අනේ මංද SLIIT එකට උන දේ ගැන නම් මටත් හිතට දුකයි..මොනවා උනත් අපි ඉගෙන ගත්ත තැන..අපි 1ST YR ඉන්න කොට SLIIT එක හරිම CLEAN..ඒත් 4TH YR වෙද්දි ඒවත් ටික ටික අඩුවුනා..ඒ සිද්ද වුන වෙනස් කම් වල හැටියට දැන් තත්ත්වය නම් හොදට හිතා ගන්න පුළුවන්... අපේ උන්ම තමයි මිඩ් එකට මෙඩිකල් දාලා FINAL එකෙන් 100ට බලන නිසා ගොන් වැඩ කරගෙන කෙලවා ගත්තේ..ඉස්සර සමහර SUBJECTS වල මිඩ් රිසල්ට් බලද්දි පෝලිමට IC...ඔය වැඩ හින්දා තමයි දැන් MEDICAL ගනන් ගන්නේ නැත්තෙත්..ඇත්තටම හිතට දුකයි SLIIT එකට වෙච්ච දේට නම් මචං.....
    :no:
    :confused::confused::no:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    Samantha Rajapaksha sirama lecturer ban
    porata patta knowledge ekak tiyenne, e wagema patta down to earth, panthiye ewun balti gahuwath ganan ganne na thamange lecture eka karagena yanawa. boruwata sadda dagena dagalanne naha :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Malli mamath SLIIT eke degree eka karapu kenek thama.dan industrie eke 5 years idan work karanawa..wedagath wenne admin eka repeat exam wala rules wenas karana ekata ke gahana eka neme..repeat nethuwa eka parinma goda yana eka..Industry ekata awama thama therenne api repeat karala yantham goda giyata wedak ne kiyala..repeat novi mula idan hariyata software engineering igena ganin malli..boruwata SLIIT eke admin walata ke gahala wedak ne..api denaganna oni salli gewala igena ganna nisa mula idan hariyata igena gena repeat novi wede goda daganna..hari knowledge ekak enne ethakota...

    Sirawata matath repeat exam gana kisi idea ekak naha kawadawath repeat wela nathi nisa :lol:

    Mun SLIIT eke repeat fee ekata nahayen adanawa, oke Curtin eke subject ekak repeat unoth therei athal eka
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    එළ මචන් මොනවා උනත් ඇත්ත කියලා තියෙනවා. මමත් IT කරන්නේ ඒත් මේ වගේ දේවල් වලට මමත් විරුද්දයි බන් :dull:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මම ලබන මාසෙ software engineering කෝස් එකට යන්න හිතන් ඉන්නෙ බං, february intake එකෙන්, දන් ඔය කියන විදියට යන එක විකාරයක් වෙයිද ? දැං ඔයිට වඩා චාටර් ඇතිනෙ,
     
    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    mm maath next year yanna inne software engineering degree eka karanna.mewa danuth wenewada?me kiyana ewa aththada?

    meya account eka hadala thiyenne 2015/06/18, 2015/06/20 passe online awillath na.

    Boru kaareyekda mnda🧐
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    SLIIT නම් Degree කඩයේ හොර වැඩ

    මුලින්ම කියන්න ඕනි මමත් SLIIT තමයි දැන් 4th year. අපි ආපු කාලේ නම් මේක නියම campus එකක්. ඒත් දැන් ඇත්තටම මේක සල්ලි පස්සේ දුවන කඩයක් වෙලා. කිසිම දෙයක් නිකම් හම්බ වෙන්නේ නැනේ. කාගේ වුනත් සල්ලි. අම්මලා තාත්තලා බඩට නොකා ලමයට සල්ලි ගෙවලා උගන්නන අය ඕනි තරම් ඉන්නවා මේකේ.

    1) මේකේ නීතී වෙනස් කරන්නේ කිසිම පෙර දැනුම් දීමකින් තොරවයි.

    උදා - Student කෙනෙක් Repeat වුනාම එයාලගේ Mid Marks සාමාන්‍යෙන් අවුරුදු 2ක් යනකම් එ Student ආයිත් එයගේ පරණ Mid Marks අරන් Rs 2000ක් ගෙවලා Final Exam විතරක් කරලා ගොඩ යන්න පුලුවම්. අවුරුදු 2ක් පහු වෙනකම් කරන්න බැරි වුනොත් 9800ක් ගෙවන්න ඕනි එකකට. ඒත් පහුගිය දවස් වල මේක නොකියම වෙනස් කරලා එක අවුරුද්දකට. ඕක නිසා ගොඩක් අය 3rd යන්න බැරි වෙයි කියලා බය වුණා. මේක එකක්. තව මේ වගේ ඒව ගොඩක් වුනා ලමයින්ට නොතේරෙන විදියට ලමයින්ට කෙලවපු.

    එයාලගෙන් ඇහුවම කියන්නේ නැ අපි එහෙම අවුරුදු 2ක් කිව්වෙ නැ ඔයාලා වැරදියට තේරුම් අරන් කියලා බයිලා කියනවා. කොහොම හරි ලමයි කතා කරලා ඒක විසඳගෙන තිබ්බ. ඒත් මාර ගේමක් දීලා. ඕක වෙනස් නොවුනා නම් ගොඩක් ලමයින්ට 3rd year යන්න බැරි වෙනවා වගේම SLIIT එකේ ආදායමත් ලක්‍ෂ 20 කින් 30 කින් වැඩි වෙනවා

    2) Subject එකක exam කරන්න බැරි වුනොත් වුනොත් ආයිත් කරද්දී උපරිම C Grade එකෙන් එහාට යන්න බැහැ. Medical දැම්මොත් IC කියලා එකක් approve වෙනවා. (මෙඩිකල් දාන්නේ මේ IC කරගන්න. නැත්තම් නිකම් සල්ලි ගෙවලා කරල C එක ගන්න පුලුවම්) එහෙම IC approve වුනොත් Full marks ගන්න පුලුවම්. ඒත් IC approve වුනත් ඒ මෙඩිකල් ස්බ්මිට් කරපු අය පාස් වෙනේ කලාතුරකින්. මෙඩිකල් approve කරපු අයටත් හොඳට එක්සැම් කරපු අයත් උපරිම එන්නේ C හෝ fail වෙනවා. සමහරු බොරුවට මෙඩිකල් දානවා,, ඒක හරි ඒත් ඇත්තටම ලෙඩ වෙලා හෝ සධාරණ හේතුවකට exam miss වෙන අයට මේක අසාධාරණයක්.

    මේ Repeat exam අතර හොර වැඩක් තියනවා කියලා 100% ෂුවර්. ලමයි Repeat වෙනවා විවිද හේතු මත. හැමෝම එක වගේ දක්ශත් නැනේ. ඒත් එහෙම වුණා කියලා ඒවලින් ගසා කන එකා වැරදියි.

    අපි පුද්ගලිකව දන්න ලමයි ඉන්නවා ඇත්තටම ලෙඩ වෙලා මෙඩිකල් එකක් දාලා පස්සෙ ලිව්වම මෙඩිකල් Approve වුනත් ඒ සබ්ජෙක්ට් C විතරයි. ඒත් අනිත් හැම එකටම B+ වගේ තියනවා. හරි නම් මෙඩිකල් approve වුනාම තමන් ගන්න පාස් එක දෙන්න ඕනි. ඒත් මෙයාලා දෙන්නෙ C.

    ඕනි තරම් ලමයි ඉන්නවා හැම subject එකටම හොඳට Grades තියනවා. ඇත්තටම ලෙඩ වෙලා හෝ සධාරන හේතුවකට Medical හෝ අදාල සාක්‍ෂි ඉදිරිපත් කලත් C විතරයි.

    ගොඩක් වෙලාවට Repeat exams මගින් ළමයි නොහිතනා
    විදියට සල්ලි කඩා ගන්නයි බලන්නේ

    Repeat වුණ ලමයි ගොඩක් වෙලාවට නැවත රු 1000 ක් ගෙවලා Recorrection දැම්මොත් ගොඩක් වෙලාවට පාස් වෙලා එනව. ඒ කොහොමද? වැරදීමකින් වෙලා කියල fail වැටුන නම් නැවත රු 1000 ක් ගෙවලා දැම්මොත් ගොඩක් වෙලාවට පාස් වෙලා එනව. ඔච්චර වැරදීම්? එතකොට Recorrection නොදාපු අයම Repeatම තමයි. ආයිත් 2000ක් ගෙවලා exam කරන්න ඕනි. මම පුද්ගලිකව දන්න අය හිටියා C පාස් එක ඇවිත් 1000 ගෙවලා Recorrection දැම්මම B+ වගේ ආපු.

    Viva, Assignments බලන්නේ Instructors, Lecturer assistantලා. මේයාලා ගොඩක් වෙලාවට කෙල්ලෝ. මේයාලගෙ හැඳුනුම් කම් වලට ගොඩ යන අය ඕනි තරම් ඉන්නවා ඇත්තටම වැඩ කරන එකාට වඩා.

    Student Affairs එක, මේකේ අයට ලමයෙක් ප්‍රශ්නයක් අහන්න යනවා කියන්නේ එයාලව මරන්න කෙනෙක් එනවා වගේ. ලමයි Register වුනාට පස්සේ මෙයාලට ලමයින්ගේ ප්‍රශ්ණ අහන්න තියා ලමයෙක් දකින්නවත් කැමති නැ වගේ. සත්තු වගේ තමයි ගණන් ගන්නේ. ඇත්තටම කිව්වොත් SLIIT Staff එකේ අයට ලමයිව පේනේ සත්තු වගේද මන්දා.

    අනික පුද්ගලික හැඳුනුම්කම් වලට වැඩ වෙනවා වැඩියි.

    SIS එකක් තියනවා. ඒක සාමන්‍යෙන් තෝරන්නේ ලමයි. ඒත් මේකේ එකත් SLIIT එකෙන්මයි තෝරන්නේ.

    Ausi Curtin uni එකත් එක්ක දෙනව Degree එකක්. Lectures කරන්නේ මෙහේ අය. මෙලෝ වැඩක් නැහැ. ඉස්සර නම් හොඳයිලු. ඒත් දැන් මෙහේ අය කරලා එහේ papers කරන්න යනකොට හීන් දාඩිය දානවලු. මෙලෝ සැලසුමක් නැහැ. රිපීට් එක 60000ක් වගේ Repeat වුනොත්.

    IT faculty එකේ semester fee එක 105 000ද කොහෙද දැන්. අඩු ගානේ exam එකක් ලියන්න එකක් වත් Table නැහැ. පැය 3ක් කොන්ද කඩාගෙන පුටුව උඩ ඉඳන් කරන්න ඕනී.

    සමහර Lecturers la නිකම් 8 පාස් අය වගේ. උගන්නන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. ලොකුකම විතරයි. මේක වෙන්නේ ගොඩක් වෙලාවට ඊයේ පෙරෙදා Lecturer වුණ අය. හොඳට experience තියන Senior lecturers la ඇත්තටම හොඩක් හොඳයි. Lecturers la ගන්නෙ පුක බලලද මන් දා.. උගන්නගන්න බැරි උන් ලා Lecturer කරන්නේ. කොච්චර දැණුම තිබ්බත් වැඩක් නැ, ලොකු කමයි, දැනුම වෙන කෙනෙක්ට දෙන්න බැරි නම්. Lecturer කමට ගන්න ඕනි උගන්නන්න දන්න, හැම ළමයටම එක වගේ සලකන ලොකු කම නැති මිනිස්සු. අහ්හ් නැද්ද?

    ඔයාලා දැන් දන්න සත පහකට වැඩක් නැති වැඩක් කරන්න ගියාම එපා වෙන Lecturers ලගේ නම් මට PM කරන්න. මම මෙතන දාන්නම්. බය වෙන්න දෙයක් නැ පුද්ගලිකත්වය සුරකිනවා. අනික මේ ගෙවන්නෙ සල්ලි. කජු ඇට නෙවෙයි. ඇත්ත කියන්න බය වෙන්න ඕනි නැනේ නේද? ඔයාලට වුන අසාධාරණ කම් හෝ හිතුන හොර වැඩ දන්නවා නම් PM කරන්න.

    එක සබ්ජෙක්ට් එකකට 2 Hours lecs, 1 Hour Tutorial තියනවා. සමහර අය ඉන්නවා 1 and half hours වගේ මේ 2ම කරනවා. ලමයි කරකෝලා අතඇරියා වගේ. ඉතින් Repeats . හොඳ සුපිරි මොල කාරයෙක් තමයි ගොඩ යන්නේ.

    අනික දැන් මාලබේ සිලිට් එක මල ජරාවක්. බිල්ඩින්ග්ස් ඇතුලෙ බල්ලොත් ඉන්නවා. කොල්ලුපිටිය එකේ AC නැ. හරි එකක් නැ. ඒත් මෙයාල මුලදි දෙන Student Guide එකේ නම් අම්මෝ මේක සුර ලොවක් කියලා පෙන්නලා තියන්නේ. ගම් වල ඉස්කෝල වල බිල්ඩින්ග් ඊට වඩා පිරිසිදුයි. සල්ලී ගන්නේ Dgree එකට විතරක් නෙවෙයිනේ. පහසුකම් වලටත් එක්කයි. පහසුකම් නම් අන්තිමයි.

    ගොඩක් ළමයි ප්‍රශ්න කතා කරන්න බයයි. සල්ලී ගෙවලනේ ආවේ. අස් කලොත් අපරාදේ සල්ලි නිසා. එහෙම නැ කොන්ද කෙලින් බය නැතුව වැඩ කරපන්. උඹලා ගෙවන්නෙ උඹේ අහින්සක අම්මගේ තාත්තගේ දාඩිය වල වටිනාකම.

    මේ ප්‍රශ්න කතා කරන්න ගියාම Student affairs එකෙන් බැනුම් අහන්නත් ඕනි.

    මට නම් SLIIT එක්ක කිසි තරහක් නැහැ. ඒත් තව කෙනෙක් අමාරුවේ වැටෙනවා බලන් ඉන්න බැ සහ මේ වැඩ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල කියන නමත් කැත වෙනවා. ඇත්තටම ඉස්සර SLIIT එක නියම campus එකක්. එන්න එන්න දියුණු වෙනවා වෙනුවට දැන් වේන්නේ පිරිහෙන එක.

    දැන් ඇත්තටම මේක සල්ලි පස්සේ දුවන කඩයක් වෙලා. ලොකුම දේ තමයි ප්‍රශ්ණ කතා කරන්න ගියාම සත පහකට ළමයින්ව ගනන් ගන්නේ නැති එක.

    සමහර අනාතයෝ කැ ගහනවා මට Repeats ඇවිත් ඒවට දුකේ කියල. මට ඇති Repeat එකකුත් නැ. ඇති දුකකුත් නැ. මම මේක දැම්මේ මේ දවස් වල SLIIT එකේ අයට තියන Common problems සහ මේවා අහන්න SLIIT එකේ Student affairs ලැස්ති නැති එක. මම මෙතන පැදැදිලිවම කියන්නේ SLIIT එකේ දැන් කිසි Standard එකක් නැහැ.
    වැඩ බැරි ටාසන්ගේ අදෝනාව
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    මේ යකා මේ ත්‍රෙඩ් එක දාන්නම ආපු එකෙක්.

    ස්ලිට් එකෙ අවුල් තියනව / කැරි වැඩ තිබුන, ඒත් ඒ කාලෙට සාපේක්ශව
    අඩුම මුදලට, relatively වැඩිම පිලිගැනිම තිබ්බ ප්‍රයිවට් අයි ටී ඩිගිරිය දුන්නෙ උන් තමා.

    මාත් ඕකෙ 2013 පාස් අවුට්
    කොන්වකේසන් එකෙන් පස්සෙ පැත්ත පලාතෙ ගියෙ නෑ

    දැන් නන් එකෙ, නැති මගුලක් නෑලු නෙද, හැම ජාතියෙම ඩිගිරි දෙනව
     
    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    mu aniwaryayen slitt ekath ekka taraha ekek.fb eketh me dan account ekak hadala oka daala😂

    82166A97-1C61-483C-9937-34CC022F24CC.png
    E7AD7871-445C-4DB6-B8E5-65C6008538D7.png

    Link eka dammata pennanne na.okata gihin balanna
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    mm maath next year yanna inne software engineering degree eka karanna.mewa danuth wenewada?me kiyana ewa aththada?

    meya account eka hadala thiyenne 2015/06/18, 2015/06/20 passe online awillath na.

    Boru kaareyekda mnda🧐

    Malli/Puthe
    mama mita awurudu 10kata kalin oke degree ekak kale
    me kiyala tiyana dewal aththa unat boru unat ewa okkoma apply wenne repeat wewi pass wena kenekta
    hodata mahansi wela weda karana kenekta prashanyak naha. eka nisa mahansi wela weda karanna all the best

    repeat wenawa amarui wagenam wena lesi place ekakin degree eka karanna puluwan
     
    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    Malli/Puthe
    mama mita awurudu 10kata kalin oke degree ekak kale
    me kiyala tiyana dewal aththa unat boru unat ewa okkoma apply wenne repeat wewi pass wena kenekta
    hodata mahansi wela weda karana kenekta prashanyak naha. eka nisa mahansi wela weda karanna all the best

    repeat wenawa amarui wagenam wena lesi place ekakin degree eka karanna puluwan
    Maath aasai karanna.ayya mokakda karapu degree eka.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Malli/Puthe
    mama mita awurudu 10kata kalin oke degree ekak kale
    me kiyala tiyana dewal aththa unat boru unat ewa okkoma apply wenne repeat wewi pass wena kenekta
    hodata mahansi wela weda karana kenekta prashanyak naha. eka nisa mahansi wela weda karanna all the best

    repeat wenawa amarui wagenam wena lesi place ekakin degree eka karanna puluwan

    jobs ganna eka kohomada sliit degree thiyena ekekta?