දැන් මචන් temp vat එක online විතරයි දෙන්නේ. ගිය සිකුරාදා දාපු ඒවා තාම නැ .. වාහන clear කරන්න පරක්කු උනහම port fee කොළඹ දවසට 12,000 වගේ සෙට් වෙනවා. accountant හරහා vat ගන්නවානම් රු 10,000 දවස් 2න් දෙනවා. එකෙන් IRD එකේ අයටත් ගානක් යනවා.. ඒ නිසා මේගොල්ලෝ හිතාමතා online vat පරක්කු කරනවා .. ලංකාවේම බදු එකතුකරන තැනත් හොර කරද්දී ලංකාව හදන්නේ කොහොමද ?
