මේක කට්ටිය බලලා නැහැනෙ. 160 + අපරාදෙ මගෙ මහන්සිය. මේක අන්තිම ත්රෙඩ් එක වේවි බොහෝ දුරට.අඩො පිටු 250+ හැදුවා බන්. පොඩි කර කර.
මචං PS වලින්ද කරේ ??
Action පැලට් එක යූස් කරන්න ...
මේක කට්ටිය බලලා නැහැනෙ. 160 + අපරාදෙ මගෙ මහන්සිය. මේක අන්තිම ත්රෙඩ් එක වේවි බොහෝ දුරට.අඩො පිටු 250+ හැදුවා බන්. පොඩි කර කර.
mekema daannako and down karagena balanna wenama link eka daanna mekeඉරිදා පත්තරේ PDF කලා කියන්නේ ආයේ මොනාද ඉතින්..
පට්ටයි ආ..ලොවෙත් නෑ..
TFS මචන්..![]()
පිටු 250ක් කියන්නෙ නම් අනිවා ලහිපිටත් එක්ක වෙන්න ඕනේ..ලහිපිටත් කරලද ??![]()
![]()