IRON MAN 3D Special Efect

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා මොනවද යකෝ ලංකාවෙ ෆිල්ම් වලනේ 3D Special Efects තියෙන්නෙ.. අබා එකේ එහෙම බලපං.. සුද්දො කැලේ..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපේ ඒවා තාත්විකයි පුතා.. ගඟට වැටෙන සීන් වලදි කෙලින්ම ගඟට පනිනවා හෙන ගහන්න වගේ.. පිහියෙන් අනිනවා නම් ප්ලාස්ටික් කවරයක් තියලා බැඳලා උඩින් සායම් පැකට් එක තියලා ශර්ට් එක අඳිනවා.. අනිනවා හෙන ගහන්න වගේ.. ෆයිට් එකක් නම් කටින් සද්දෙ දානවා.. බුහ්, හා, ඉදා, ගැහුවා, හුකා, හුටා කියලා.. තාත්වික නැද්ද..?

    අබා එකේ බලපංකො අල ගෝනි මාලිගාව.. ආසයි නේ.. ආඩම්බරයක් ලංකාවටම..

    එතකොට ලීඩර් එකේ රන්ජන් අයියා පියාඹලා යන්නෙ කෙල්ල කරේ තියාගෙන..
    අවුලකට තිබුණෙ ඉනේ ගැටගහපු නයිලෝන් කඹේ පාර හිටලා තිබුණා.. නැත්තං ඒකත් තාත්විකයි.. බිම ඉඳලා කෙලින්ම අඩි විස්සක් විතර උස තාප්පෙන් පනින්නෙ කඩුල්ල පනිනවා වගේ කිසිම ගේමක් නැතුව..:dull:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow

    Ai bn, Kusa Paba 1ke rajavarunge senavath Avage thamai machn :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ඒවා තාත්විකයි පුතා.. ගඟට වැටෙන සීන් වලදි කෙලින්ම ගඟට පනිනවා හෙන ගහන්න වගේ.. පිහියෙන් අනිනවා නම් ප්ලාස්ටික් කවරයක් තියලා බැඳලා උඩින් සායම් පැකට් එක තියලා ශර්ට් එක අඳිනවා.. අනිනවා හෙන ගහන්න වගේ.. ෆයිට් එකක් නම් කටින් සද්දෙ දානවා.. බුහ්, හා, ඉදා, ගැහුවා, හුකා, හුටා කියලා.. තාත්වික නැද්ද..?

    අබා එකේ බලපංකො අල ගෝනි මාලිගාව.. ආසයි නේ.. ආඩම්බරයක් ලංකාවටම..

    එතකොට ලීඩර් එකේ රන්ජන් අයියා පියාඹලා යන්නෙ කෙල්ල කරේ තියාගෙන..
    අවුලකට තිබුණෙ ඉනේ ගැටගහපු නයිලෝන් කඹේ පාර හිටලා තිබුණා.. නැත්තං ඒකත් තාත්විකයි.. බිම ඉඳලා කෙලින්ම අඩි විස්සක් විතර උස තාප්පෙන් පනින්නෙ කඩුල්ල පනිනවා වගේ කිසිම ගේමක් නැතුව..:dull:

    ayiyo salli
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    man nodana handa ahanne monawada mechara gatiyata 3D koran asoftware banzzz

    මචං ගොඩක් වෙලාවට උන්ම සොෆ්ට්වෙයාර් හදනවා. නිකන් මේ එළියේ තියෙන සොෆ්ට්වෙයාර් වලින් හදන්න බෑ ඔයා විදියටම. ස්ටුඩියෝ වලට ආවේනික උන්ගෙම සොෆ්ට්වෙයාර් තියෙන්නේ :yes:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    eka dawasak sirase Avatar advertisement ekak yanwa,
    ethakota channel eka maru karama ranjan ramanayaka yanwa
    "ran samanala joduwa wageee"
    kiyagena nata nata..

    onna okai thathwe..lol

    rep added macha