උඹ දන්නවද?මූ දන්නෙ නෑ IBS හොඳ කරන්න![]()
ඔව්උඹ දන්නවද?
මටත් කියන්නකෝ
මූට මැසේජ් දාලා වැඩක් නෑ බං කියන්නෙ මෙච්චරයි "ලගම ඉන්න ආයුර්වේද වෛද්‍යවරයා හෝ පන්සලේ ලොකු හාමුදුරුවො හම්බවෙන්න"@Mr UNKNOWN මචං මෙයාට msg ඵකක් දාන්න.![]()
එහෙම බේත් කියන්න බෑ. මුලින්ම බඩ සුද්ද කරල, ඊට පස්සෙ ලේ සුද්ද කරල අන්තිමට තමයි ලෙඩේට බේත් දෙන්නෙමටත් කියන්නකෝ![]()
කිතුලට නෑග්ග එකාටත් කියන්න දෙයක් තිබ්බලුනේඑහෙම බේත් කියන්න බෑ. මුලින්ම බඩ සුද්ද කරල, ඊට පස්සෙ ලේ සුද්ද කරල අන්තිමට තමයි ලෙඩේට බේත් දෙන්නෙ