Irritable bowel syndrome (IBS) තියෙන කට්ටිය බලන්න..⚠️

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    @Mr UNKNOWN මචං මෙයාට msg ඵකක් දාන්න.👍
    මූට මැසේජ් දාලා වැඩක් නෑ බං කියන්නෙ මෙච්චරයි "ලගම ඉන්න ආයුර්වේද වෛද්‍යවරයා හෝ පන්සලේ ලොකු හාමුදුරුවො හම්බවෙන්න" 🤣🤣
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    එහෙම බේත් කියන්න බෑ. මුලින්ම බඩ සුද්ද කරල, ඊට පස්සෙ ලේ සුද්ද කරල අන්තිමට තමයි ලෙඩේට බේත් දෙන්නෙ
    කිතුලට නෑග්ග එකාටත් කියන්න දෙයක් තිබ්බලුනේ