අද කාලේ හොරුන්ට ඔයාගේ ගෙදර යතුර ඕන නෑ ඔයා ගැන පොඩි තොරතුරක් ඇති. ඔබගේ ලකුණින්. සූදානම් වෙන්න. එකතු වෙන්න. මේ තොරතුරු තාක්ෂණ යුගයක්..! ඉහලම තාක්ෂණයක් ඩිජිටල් ඉන්දියාවක්..!
වාව්! අහන්න ඉන්න සතුටුයි නේද..? මුදල් නැති ඉන්දියාවක්..! නොසැලකිලිමත් ඉන්දියානුවෝ..!
බැංකු ඉල්ලුම් පත්‍රයේ දෙවෙනි කාරණාව. බැංකුවෙන් කවුරු හරි ඔයාලට කොල් කරලා ගිණුම් විස්තර අහන්නේ නෑ කියලා තියෙන්නේ..! ඒත්....
ණයක් කියලා කවුරුහරි කතා කරා නම් ඇති. ඔයාගේ ගිනුම් විස්තර ඉදලා ATM රහස් අංකය, මුරපද, අධාර කාඩ් විස්තර
වෙනකන් හැමදේම දෙනවා
ඔයාගේ ෆොන් එකේ මොන ඇප් එකක් මෘදුකාංගයක් බාගෙන ස්ථාපනය කරද්දි එන හැම එකකටම "එකඟයි" "එකඟයි" කියලා දුන්නද..?
ෆෝන් බුද්ධිමත්..! ඔයාලා මෝඩයි..!
ඔයාලගේ ෆොන් වල කැමරාව නිකන් තියෙනවා. කියලයි ඔයාලා හිතන් ඉන්නේ..! ඒත් අපි වගේ හැකර්ස්ලගේ තුන්වෙනි ඇහැ ඔයාලට හොරෙන් ඔයාලගේ කැමරාවෙන් ඔයාලගේ ජිවිතේම අපි බලන් ඉන්නවා. බිග්බොස් ටිවී වැඩසටහන වගේ....
දුවන්න බෑ, හැංඟෙන්නත් බෑ,
කාටවත් ගූගල් සෙවුම් ඉතිහාසය මතක නෑ. ඒක කාටවත් බලන්න බැහැ කියලා මකනවා නේද..,? මම ඒක දන්නවා. මම ඔයාගේ හෘද සාක්ෂිය වගේ..!