Cybersecurity වල degree එකට වඩා professional certs(aws,offensive...)පිලිගන්නවා කිව්වා degree එකට වඩා.degree එකෙන් වෙන්නෙ පාර කැපීමක් විතරලු.ලොකු it company එකක ලොක්කෙක් කිව්වෙ