Machan, Etisalat එකෙන් දෙන 4GB & 10GB package එකේ offer එක ආපහු තියනවා කියල යාලුවෙක් කිව්ව. මම දැන් පාවිච්චි කරන්නෙ Dialog 10GB package එක. දැන් නම් එපා වෙලා තියෙන්නෙ පට්ටම slow වෙලා. ඒ නිසා etisalat එකට මාරු වෙන්න කියල බැලුවේ. ගනිපු උන කියනවා speed හොදයි කියල. දැනට මේක පාවිච්චි කරන අය මේ packages ගැන විස්තර ටිකක් කියන්නකෝ............

4GB - Rs.550
10GB - Rs.999
1) ඇත්තටම speed එක හොදයිද..??
2) සමහර sites block කරල කියන්නෙ ඇත්තද...??
3) වැට් එක්ක ගාන package එකේ කීයද...??
කට්ටිය බම්ප් එකක්වත් දාල හෙල්ප් එකක් දෙන්න........


4GB - Rs.550
10GB - Rs.999
1) ඇත්තටම speed එක හොදයිද..??
2) සමහර sites block කරල කියන්නෙ ඇත්තද...??
3) වැට් එක්ක ගාන package එකේ කීයද...??
කට්ටිය බම්ප් එකක්වත් දාල හෙල්ප් එකක් දෙන්න........
Last edited:

mobitel walin samahara welawata mediafire download karaddi page redirect wenawa witharai down wenne na eth etisalat wala ehema na