Is Facebook faking FB page views and likes?

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
kollane මගේ අත ඇරල දාපු fb පේජස් වගයක් තියෙනව. ඒව වලින් එකකට දෙකකට වගේ හැමදාම විව්ස් ආව කියල නොටිෆිකේෂන් එනව. එක පේජ් එකකට ලයික් පවා එනව. මේව කොහේවත් ශේයා කරපු නැති අත අැරල දාපු ඒව.

මූන් මේ බොරුවක්ද බන් කරන්නේ? Fb marketing කරන උන් පොඩක් පැහැදිලි කරපන් මේ සීන් එක ඇත්තද කියල?

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    aththa